
(කේ. බුද්ධික කුමාරසිරි සහ බිමල් ශ්‍යාමන් ජයසිංහ)
යතුරු පැදියකින් පැමිණි නාදුනන පුද්ගලයන් තිදෙනකු විසින් වැල්ලම්පිටිය කිත්තම්පහුව හෝටලයක නවාතැන් ගෙන සිටි දෙදෙනකුට අද 25) අළුයම පිස්තෝල වර්ගයේ ගිනි අවියකින් වෙඩි තබා පලා ගොස් ඇතැයි වැල්ලම්පිටිය පොලිසිය පවසයි.
වෙඩි තැබීමට භාවිතා කරන ලද අවියේ මැගසීනය, ජීව උණ්ඩ 06 ක් , හිස් පතුරන් කොපුවක් සහ සැකකරුවන්ගේ බවට සැක කරන ජංගම දුරකථනක් අදාල ස්ථානයේ තිබී සොයා ගත් බවද පොලිසිය පවසයි.
එම වෙඩි තැබීමෙන් ජීවිත හානි හෝ දේපළ හානි සිදු වී නොමැති බවද පොලිසිය පවසයි.
මෙම වැඩි තැබීම වනාත ප්‍රදේශයේ අපරාදකරුවකුගේ පාර්ශවය විසින් සිදුකර ඇති බවට තොරතුරු අනාවරණය වී ඇතැයි ද පොලිසිය සඳහන් කරයි.
2025 නොවැම්බර් මස 04
130
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2045
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1570
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
වැල්ලම්පිටියේ වෙඩි තැබීමක්