(එම්.සුසිල් ප්‍රියන්ත සහ දයා සිරිල් ධම්මික)
දොඩන්දූව ධීවර වරායෙන් මුහුදු ගිය වල්ලමක් පෙරැලී ධීවරයෙක් මරුමුවට පත්වී තවත් ධීවරයින් දෙදෙනෙකු ජීවිත නාවික හමුදාවෙන් බෙරාගත් බව රත්ගම පොලීසිය කියයි.
මේ අනතුරින් මියගොස් ඇත්තේ කුමාරකන්ද කනත්තවත්ත පදිංචි ටී.එච්.ආරියරත්න නමැති පනස්දෙහැවිරිදි තිදරු පියෙක් බවද පොලීසිය කියයි.
වල්ලම පෙරලී බේරා ගත් ධීවරයින් දෙදෙනාගෙන් බරපතල තුවාල ලබා ඇති එක් ධීවරයෙක් කරාපිටිය රෝහලට ඇතුළත් කොට ඇති බවද පොලීසිය කිය.
මේ වල්ලමේ ගිය සියලුම ධීවරයින් හික්කඩුව කුමාරකන්ද ප්‍රදේශයේ පදිංචි අය බවද පොලිසිය කියයි.
රත්ගම පොලීසිය මේ පිළිබදව වැඩිදුර පරීක්ෂණ පවත්වයි.
2025 දෙසැම්බර් මස 18
689
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
329
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1116
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
වල්ලමක් පෙරැලී ධීවරයෙක් මරුට