IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


වැලිකන්දේ නිවසකට කබල්ලෑවෙක් ඇවිත්

‍(නිමල් ජයරත්න)

 

 
වැලිකන්ද මදුරංගල ගම්මානයේ ඒ.ඩබ්ලිව්. අසංක ගංගානාත් මහතාගේ නිවසෙහි අලුත්වැඩියා කරමින් තිබූ කාමරයකට අද(26) අලුයම කබල්ලෑවකු පැමිණ ඇත.
 
නිවැසියන් වැලිකන්ද වනජීවී නිලධාරීන්ට කබල්ලෑවා බාර දී ඇති අතර, එම සත්වයා නැවත ගිරිතලේ වනජීවී කාර්යාලයට බාරදීමට නියමිතය.



අදහස් (7)

වැලිකන්දේ නිවසකට කබල්ලෑවෙක් ඇවිත්

ලුම්බිණි Friday, 26 July 2019 05:08 AM

මේ සතාව ආරක්ෂා කළාට ඔබහැමට මගේ ප්‍රණාමය...!

:       0       2

dhammika Friday, 26 July 2019 05:28 AM

බල්ලෙක් පුසෙක් වගේ නෙවේ ඔය සත්තුන්ව අල්ලල්න්නේ වඩාගන්නේ නැතුව ඉන්නවනම් තමයි හොඳ. උන් දන්නේ නෑනේ ආදරේට කියලා, ඉන්නේ පණ බයෙන්

:       0       90

ආනන්ද පිටබැද්දර Friday, 26 July 2019 05:52 AM

ඉතාම හොඳ සත් ක්‍රියාවක්. අපේ රටේ වඳවීයන දුර්ලභ ගණයේ සත්වයෙක්. මතු පරපුරටත් දැක බලා ගැනීමට ආරක්ෂා කල යුතුයි මේ සත්වයන්ව.

:       0       123

sam Friday, 26 July 2019 07:01 AM

ඉත්තෑවාගේ ගෙට කියලා වැරදිලා රිංගලා තියෙන්නේ අසංකගේ ගෙදරටනේ..!!

:       0       84

Perera Friday, 26 July 2019 10:13 AM

ශක්ති ජනක බෙහෙත් වලට කියලා ලක්ෂගණන් වලට කැබැල්ල මස් සහ කොර පොතු බීජිං වල අලෙවි වන්නේ... සතාගේ වාසනාව චීනෙකුට අහු නොවී සිංහලයෙකුට අහුවෙච්ච එක...

:       1       36

leel gunawardena Friday, 26 July 2019 12:51 PM

චීනෙට යවන්න නම් එපා... සමහර විට ඉහළින් කෝල් එන්න පුළුවන්...

:       1       38

de silva Sunday, 28 July 2019 10:05 AM

ඔය කබල්ලවැව අල්ලලා වෙන කොහෙවත් ගෙනියන්නේ නැතුව ළඟ පාත තිබෙන කැලයකට නිදහසේ යන්න අරින්නේ නැතුව මොකටද එහෙ මෙහෙ අරන් යන්නේ , සතා ඉන්න ඕනේ ඌට පුරුදු පරිසරයේ , සතා වෙන කොහේ හරි ගිහින් දැමුවම එම සතාට පරිසරය නොපුරුදු නිසා අනතුරට ලක්වෙන්න පුළුවන් , තුවාල වෙලා ඉන්න සතෙකුට ප්‍රතිකාර කරන්න ගෙනියන එක වෙනම දෙයක්.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 170 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 152 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 960 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site