
(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
වරායෙන් පිට කරපු කන්ටේනර්වල තිබුණේ අවි ආයුධ බව තමා වගකීමෙන් ප්‍රකාශ කරන්නේ යැයි මන්ත්‍රී අර්චුනා රාමනාදන් මහතා පාර්ලිමේන්තුවේදී අද (14) නැවතත් පැවසීය.
යුරෝපයේ සංචාරය කළ අවස්ථාවේදී ඒ සම්බන්ධයෙන් තවත් ලිය කියවිලි තමාට ලැබුණු බවද ඔහු සඳහන් කළේය.
මන්ත්‍රීවරයා මෙසේ පැවසුවේ කතානායකවරයාගේ අවසරය ඇතිව ප්‍රකාශයක් කරමිනි.
අර්චුනා රාමනාදන් මහතා මෙසේද පැවසීය.
මේවා බිමල් ඇමතිතුමා ඉද්දී නිදහස් කරපු කන්ටේනර්. මම යුරෝපයේ සංචාරය කරපු වෙලාවේ මට තවත් ලියකියවිලි හම්බ වුණා. ඒ කන්ටේනර් තුන්සිය විසි තුනේ තිබුණේ අවි ආයුධ තමයි. ඕන නම් මාව සීඅයිඩියට ගෙනියන්න. සී අයිඩියට විතරක් නෙවෙයි ඉන්ටපෝල් වුණත් ගෙනියන්න.
කන්ටේනර් වාර්තාව දාන්න කියන්න. කොමිටිය පත් කරන්න. ඇයි මාව විතරක් ඇද ගන්නේ. මම නැවත කියනවා ඒවායේ තිබ්බේ ආයුධ තමයි. මම වගකීමෙන් කියන්නේ.
මන්ත්‍රී චමින්ද විජේසිරි මහතා:
එතුමා පැහැදිලිව කියනවා ආයුධ තිබුණා කියලා. සනාථ කරන්න පුළුවන් කියලා කියලා. එතකොට ඒ කන්ටේනර් නිකුත් කරපු ඇමතිවරයා මොකද කියන්නේ. මේක බරපතළ කාරණයක්

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ මනුස්සයා මේ කාරණේ ගැන කිහිප සැරයක්ම කිව්වා. මට හිතෙන්නේ මේක නිකම් බැහැර කරන්න බැහැ යම් සත්‍යයක් ඇති...
මෙයා ආපු දවසේ ඉදලා උතුරේ ජනතාවගේ ප්‍රශ්නයක් වෙනුවෙන් කතා කරලා නැහැ නේද?
මේ කාලකණ්නි ආණ්ඩුව ආයෙමත් උතුරේ යුද්ධයක් ඇති කරනවා. දකුණට කුඩු සහ අයිස්, උතුරට ආයුධ සහ ඊලම...
මේ අර්චුනා පාර්ලිමේන්තු ආපු දවසේ ඉඳන් කිසිම හරවත් දෙයක් පාර්ලිමේන්තුවේ කියපු කෙනෙක් නෙමෙයි. මෙයාගේ මොකක් හෝ මානසික දුර්වල කමක් අපිට පේනවා. අනික මෙයා මෙයාගේ වාහනේ පාරේ පදවන කොටත් පොලිස් නිලධාරීන් සමග විසාල වාද විවාද වලට පැටලිලා පොලිස් නිලධාරීන්ට බැන වැදී උසාවිවල පවා ගොස් නීතියෙන් අවවාද පවා ලද කෙනෙක්. ඉතින් මේ වරායේන් නිදහස් කරපු කන්ටේනර් වල ආයුධ තිබුණා කියන එකත් මෙයා පිස්සුවෙන් කියපු පාට්ට පල් බොරුවක්...
පාර්ලිමේන්තුවට ආපු පළමු දවසේ ඉන්දළාම අර්චුනා කෙරුවේ අමන වැඩ. අමන කතා?
මෙයා යුරෝපෙ රවුම් ගහලා ආයෙත් ජාතිවාදය අවුස්සන මීටින් තියලා ආවේ. මොලේ අමාරුවකුත් තියෙනවා වගේ.
ජෙප්පන් කරන්නෙ විදෙස් රටවල් ඩයස්පෝරාවේ හා ජාත්‍යන්තර කුඩු ජාවාරම්කරුවන්ගේ කොන්ත්‍රාත්තුවක්. තව ටික කාලෙකින් අපි හැමෝටම අබ සරණයි. මෝඩ තරුණ පරම්පරාව මොවුන්ගේ අතීතය නොදැනීම නිසා බොරු වලට ලේසියෙන් අහුවෙනවා.
රටේ ගොන්නු වැඩියි කරුමෙට...
පාර්ලිමේන්තුවේ කියවන්නේ නැතුව පොලිසියේ පැමිණිල්ලක් දාන්න පුලුවන් නේද?
මනුස්සයෙක් වෙන්න තරම් පින තිබුණාට අංගවිකල වුණාම පවකුත් තිබෙන බව පැහැදිලියි...
බිග් කුච්චන්...
ඉස්සෙල්ලාම මේ මනුස්සයාව හොද මනෝ වෛද්‍යවරයෙකුට පෙන්වන්න.
ආයුධ උතුරට කියලා නිකන් නොමග යවන්න හදන්න එපා. ලක්ෂයක් මරලා හරි ආණ්ඩුව තියාගන්නවා කිව්වේ නිකන් නෙවේ.. ඔය ආයුධ ඔක්කෝම ජවිපයට... අරගලයක් කරලා බලන්නකෝ...
බූරුවොත් දැක්කා මෙහෙම ගොන් වාහෙක් පාර්ලිමේන්තු ඉතිහාසයේම ඉදලා නැතුව ඇති...