(ඉන්දිකා රාමනායක)
දිවයිනේ විවිධ ප්‍රදේශවල දී සිදු කරන ලද අපරාධ සම්බන්ධයෙන් වරෙන්තු 31 ක් ලැබ සිටි සැකකරුවකු වත්තල ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන ඇත.
මෙම සැකකරු කිසියම් අපරාධයක් සිදු කිරීම සඳහා යතුරුපැදියකින් වත්තල ප්‍රදේශයට පැමිණ සිටියදී සැකපිට අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කිරීමේදී මෙම සියලු තොරතුරු අනාවරණය කරගෙන ඇත.
රන්මාල කැඩීම යතුරුපැදි සොරා ගැනීම, දුරකථන සොරා ගැනීම, නිවාස බිඳීම, වෙළදහල් බිදීම සම්බන්ධයෙන් මෙම සැකකරුට එරෙහිව වරෙන්තු නිකුත් වී ඇති බවද පොලිසිය කියයි.
සැකකරු තිහාරිය ප්‍රදේශයේ පදිංචි (41) හැවිරිදි පුද්ගලයෙකි.
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
වරෙන්තු 31ක සැකකරුවකු අල්ලයි