(මුදිතා දයානන්ද)
වන විනාශයට එරෙහිව කොළඹ කොටුවේ පැවැත්වෙන විරෝධතාවක් හේතුවෙන් කොටුවේ සහ පිටකොටුවේ මාර්ග රැසක වාහන තදබදයක් ඇතැයි පොලිසිය කියයි.
ජනතා විමුක්ති පෙරමුණ සංවිධානය කළ ඇති මෙම විරෝධතාව ටෙක්නිකල් හන්දියෙන් ආරම්භ වී කොළඹ කොටුව දක්වා පා ගමනින් ගමන් ගත්තේය.
ඡායාරූප ගයාන් අමරසේකර









COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
88-89 කාලයේ මෙයාලා පාරවල්වලට දාන්න ගස් කොච්චර කැපුවාද? කොයිතරම් පරිසරය විනාශ කළාද? ගිනි තියපුවා මතකද? මෙයාලා දැන් පිදුරු ගහෙත් එල්ලෙන්න යනවා.
විල්පත්තුව...!!!
මෙච්චර මිනිස්සු හඬ නගද්දී, අර බබාලන්තයේ ජනාධිපති කියනවා... එයා පරිසරය රකිනවාලු... ගෙදර පරිසරයද, නැතිනම් ඇමෙරිකාවේ පරිසරයද දන්නේ නැහැ රකින්නේ..?
ජෙප්පන්ගේ තවත් ව්‍යාපෘතියක්... අර හාදයා මුලතිව්වල අක්කර දහස් ගණනක් එළිකරන කොට මේ ගෝතයින් කොහෙද සිටියේ? ඒ විතරක්ද ජන කොට්ඨාශයක් ප්‍රමිතියකින් තොරව පදිංචි කිරීමෙන් ප්‍රදේශවල ජන අනුපාතය වෙනස් කළා නේද..?
ජෙප්පන්ගේ තවත් ව්‍යාපෘතියක්. මුලතිව් රක්ෂිතයේ අක්කර දහස් ගණනක් විනාශ කල කෙනාගේ වෙස්මුහුණ දැක්කේ නැහැනේ. ඒ එයා ජෙප්පන්ගේ යහළුවෙක් නිසා වෙන්න ඇති...