(බිමල් ශ්‍යාමන් ජයසිංහ )
ප්‍රසිද්ධ බි.ඩි නිෂ්පාදන සමාගමක වෙළඳ නාමය වෙළඳ සලකුණ භාවිතා කරමින් ව්‍යාජ ලෙස බීඩි නිෂ්පාදනය කළ මාලඹේ හෝකන්දර උතුර ස්ථානයක් වටලා බීඩි 38,000 ක සහ ඇසුරුම් තොගයක් සමඟ පුද්ගලයෙක් අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
පොලිස් භාරයට ගත් බි ඩි වල වටිනාකම ලක්ෂ තුනකට අධික බවත් පොලිසිය සඳහන් කරයි.මිරිහාන කොට්ඨාස දූෂණ මර්දන අංශය සහ විෂ මත්ද්‍රව්‍ය ඒකකය ඒකාබද්ධව වැටලීම සිදුකර ඇත .
මීගමුව ප්‍රදේශයේ බලපත්‍රලාභී අදාළ සමාගම විසින් කරන ලද පැමිණිල්ලක් අනුව වැටලීම සිදුකර ඇති අතර ව්‍යාජ ලෙස නිෂ්පාදනය කරන බීඩි සඳහා ප්‍රසිද්ධ වෙළෙඳ ආයතනයේ වෙළඳ නාමය ලාංඡනය සහ දුරකථන අංකය මෙන්ම ආයතන හිමිකරුවන් නමද භාවිතා කරමින් මෙම කූට ජාවාරම කලක සිට කරගෙන ගොස් ඇතැයි පොලිසිය සඳහන් කරයි.
අත්අඩංගුවට ගත් සැකකරු නුගේගොඩ අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි
ව්‍යාජ බීඩී නිෂ්පාදනය කළ ස්ථානයක් වටලා අයෙක් අත්අඩංගුවට