
(ගයාන් සූරිය ආරච්චි)
ව්‍යාජ තෑගි ඔප්පු 19 ක් සකස්කර අන් සතු දේපළ අත්පත් කර ගත් බව කියන වෛද්‍යවරයෙකු සහ ඔහුගේ පියා ඊයේ (25) අත්අඩංගුවට ගත් බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පවසයි.
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ මාකොළ ප්‍රදේශයේ පදිංචි 28 සහ 63 වියේ පසු වන පිය පුතු දෙපළකි.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ වාණිජ විමර්ශන අංශය IIIට ලද පැමිණිල්ලක් මත සිදුකළ විමර්ශන වලින්පසු සැකකරුවන් අත්අඩංගුවට ගෙන තිබුණි.
අත්අඩංගුවට ගත් සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි.
2025 නොවැම්බර් මස 04
114
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2036
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1567
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ව්‍යාජ තෑගි ඔප්පු හදා දේපොළ පවරාගත් දොස්තර පුතා සහ තාත්තා අත්අඩංගුවට
Dayan Sunday, 31 August 2025 12:39 AM
පින්තූර එක්කම දැන්න ඕනේ මේ වගේ අයගේ..
Dayan Sunday, 31 August 2025 12:42 AM
දොස්තර කිව්වට ඒකත් හොරට හදාගත්තු ඒවා වෙන්න ඇති.. මෙයාලාගේ නම් පිටින් පොටොස් එක්කම දාන්න ඕනේ.. එහෙම වුණාම තමයි කට්ටිය වැරැදි දේවල් කරන්න බය වෙන්නේ...