
(සුජිත් හේවාජුලිගේ )
ජාතික නිදහස් පෙරමුණ සහ පිවිතුරු හෙළ උරුමය ඇතුළු දේශපාලන පක්ෂ හතරක් මැතිවරණ නීති ප්‍රතිසංස්කරණය සඳහා පත් කෙරුණු පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවට ලබන 22 වැනිදා කැඳවනු ලැබ ඇත.
එම පක්ෂ පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව හමුවට මෙසේ කැඳවනු ලැබ ඇත්තේ මැතිවරණ නීති ප්‍රතිසංස්කරණය සම්බන්ධයෙන් යෝජනා ලබා ගැනීම සඳහාය.
මැතිවරණ නීති ප්‍රතිසංස්කරණ සම්බන්ධයෙන් දේශපාලන පක්ෂ සහ බහුජන සංවිධාන නියෝජිතයන් විශාල පිරිසකගෙන් පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව දැනටමත් යෝජනා ලබාගෙන ඇත

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd