
(අංජුල මහික වීරරත්න)
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ නඩුව විභාගයට ගැනෙන කොටුව මහේස්ත්‍රාත් අධිකරණ සංකීර්ණයට දැන් පැමිණියේය.
සමගි ජන බලවේගය නියෝජනය කරන මන්ත්‍රීවරු රැසක් ද විපක්ෂ නායකවරයා සමඟ අධිකරණ භූමියට පැමිණියහ.
පොදු ජන පෙරමුණ නියෝජනය කරන මන්ත්‍රීවරුන්ද අධිකරණ භූමියට පැමිණ සිටින අයුරු දැක ගත හැකිය. අධිකරණ භූමියට ඔබ්බෙන් මහා පිරිසක් රැස්වී උද්ඝෝෂණය කරමින් සිටිති.
" අනුර එපා කිව්වට අපි ආවා කොළඹට"ආදී සටන් පාඨ කියමින් ඔවුහු උද්ඝෝෂණය කරති.
(ඡායා ළහිරු හර්ෂණ)


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දූෂිතයෙක් වෙනුවෙන් ,රටම හොරාකාලා විනාශ කරන්න දායක වෙච්චි දූෂිත දේසපාලුවෝ සෙට් එකම එකතු වෙලා. ඔය හැම දේශපාලුවෙක්ම කියපු, කරපු දේවල් අපිට අමුතුවෙන් කියන්න ඕනේ නැහැ. අපි මැරිලා ඉපදිච්චි අය නොවෙයි.
තමන්ම ඇවිල්ලා වැඩ සිද්ධ වෙන ආකාරය බලාගන්න එක හොදයි, ඊළග වාරය තමුන්ට විය හැකිය.
මේ අය තමන්ගේ ඔළුවෙන් බලයට එන්න බලාගෙන ඉන්නවා කියලා රනිල් දන්නවා.
මේ පින්තූරයෙන් මේ රට කොල්ල කෑවේ නැති කෙනෙක් ඉන්නවද?
කොල්ලකරුවන් සියල්ලෝම එක්ව මහා මොළකරු බේරා ගැනීමට!!!
කන්ටේනර් හොරු ගැන, හාල් ටෙන්ඩර් හොරු ගැන, ලුණු, පොල්කිරි කොමිස් ගහපු හොරු ගැන ඩෝබිලා නිෂ්ශබ්දයි...
මේ ආණ්ඩුව එළවන්න ඕනෑ කාටද කියලා බුද්ධියක් තියන මනුස්සයන්ට තේරෙනවා. මෙතැන බහුතරයක් හොරුන් සහ ඔවුන්ගෙන් යැපෙන අය...
රට ගොඩගන්න ඡන්දෙ දුන්නේ.