(අංජුල මහික වීරරත්න)
විපක්ෂ නායකවරයා අග්‍රාමාත්‍ය ධුරයට පත්කළ යුතු යැයි යෝජනා කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා (පොපෙ)පැවසීය.
පාර්ලිමේන්තුවේ බහුතර මන්ත්‍රී පිරිසක් එම යෝජනාවට කැමැති බව ද ජයසේකර මහතා කීය.
කථානායකවරයාගේ ප්‍රධානත්වයෙන් පැවැති පක්ෂනායක රැස්වීමෙන් අනතුරුව මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් දයාසිරි ජයසේකර මහතා මේ බව කීය .

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලංකාවට වුණු දෙයක්...!
හොඳයි...!
අපේ අග්‍රාමාත්‍ය ගරු සජිත් ප්‍රේමදාස මැතිතුමා අපේ රටට යහපතක් වෙන්න වැඩපිළිවෙළක් සාදා ඉදිරි අනාගතය සුරක්ෂිත වේවායි යන්න ප්‍රාර්ථනා කරමි. මෙය අපේ සුභාශිංසනයයි..!
එතකොට රනිල් එළෙව්වට පස්සේ ජනාධිපති වෙන්නේ පුතාණෝද? අපිට දිගටම මේ අය එළවන්න අරගල කරකරම ඉන්න වෙනවා.
"පාර්ලිමේන්තුවේ බහුතර මන්ත්‍රී පිරිසක් එම යෝජනාවට කැමැති බව" — ඔය කැමැත්ත පහළ වෙන්න එක්කෙනෙකුට කීයක් ලැබුණාද කියලත් කියන්නකෝ... දහඅට සන්නියත් නටන්න වෙයිද දන්නේ නැහැ.. පාර්ලිමේන්තුවේ ලෙඩ සනීප කරන්න.
රටේ ඉතිරි ටිකත් කාපල්ලා, අපේ දරුවෙක්ටවත් ජීවත් වෙන්න ඉතුරු කරන්න එපා...
කට්ටියම එකතුවෙලා රටේ ඉතුරු ටිකත් කාපල්ලා..
මොනවා සජියා? මොකක්ද ඔහෙගේ ඩීල් එක?
පඹයෙක්ව ගේන්න හදන්නේ හොඳ කුට්ටියක් කාලා වගේ...
අද දවල් මාධ්‍යවේදීන්ගේ ප්‍රශ්න සියල්ල අපි බලන් හිටියා... සමගි ජන බලවේගයට සම්බන්ධ කිසිම කෙනෙක් නිශ්චිත පිළිතුරක් දුන්නේ නැහැ අගමැතිකම සම්බන්ධව... මෙතුමා පැනපු ගමන් කිව්වා සජිත් කියලා. ඔබතුමාගේ පක්ෂය මොකක්ද හැබෑට...?
මෙයාගේ, මොලේ.... ජනතාව අනිවාර්ය නිවාඩු යාවි වගේ...