
(සුජිත් හේවාජුලිගේ)
ආපදාවෙන් විනාශයට පත් වූ ආගමික ස්ථාන වෙනුවෙන් රුපියල් විසි පන් දහසක මූලික මුදලක් ලබාදීමට රජය තීරණය කර ඇතැයි බුද්ධ ශාසන ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍ය හිනිදුම සුනිල් සෙනෙවි මහතා පැවසුවේය.
රටවාසීන්ට සෙත් පතා ආගමික වතාවත් වැඩසටහනක් ආගමික ස්ථාන කිහිපයකදී අමාත්‍යාංශයේ මූලිකත්වයෙන් ආරම්භ කෙරුණු බවද ඔහු ප්‍රකාශ කළේය.
බෞද්ධාගමික වැඩසටහන් කොළඹ හුණු පිටිය ගංගාරාම විහාරස්ථානයේදීත් හින්දු ආගමික වැඩසටහන් බම්බලපිටිය කදිරේෂන් කෝවිලේදිත් ඉස්ලාම් ආගමික වැඩසටහන් වැල්ලවත්ත ජුම්මා මස්ජීඩ් දේවස්ථානයේදීත් කතෝලික ආගමික වැඩසටහන් ශාන්ත ජෝසප් විහාරස්ථානයේදීත් ක්‍රිස්තියානි වැඩසටහන් ලංකා සභා ආසන දෙව් මැදුරේදීත් කෙරෙන බව ඔහු ප්‍රකාශ කළේය.
2025 දෙසැම්බර් මස 04
687
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
554
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
448
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
විනාශ වූ ආගමික ස්ථානවලට 25000ක්