IMG-LOGO

2025 ජුලි මස 17 වන බ්‍රහස්පතින්දා


වෑන්රිය බොක්කුවෙන් පහළට: 4ක් රෝහලට

( හිරාන් ප්‍රියංකර ජයසිංහ)

පුත්තලම කල්අඩියේ සිට ඇලහැර බකමූණ ප්‍රදේශයට ගමන් කරමින් තිබු  තිබූ වෑන් රියක් ආණමඩුව නගරය ආසන්යෙදි බොක්කුවකින් පහළට පෙරැළි යාමෙන් සිව් දෙනෙකු සුළු තුවාල ලබා ඇති බව ආණමඩුව පොලිසිය කියයි.

පුත්තලමේ අසනිපව සිටි ඥාතියකු බැලිමට පැමිණි බකමූණ ප්‍රදේශයේ පිරිස රැගත් වෑන් රිය ආපසු බකමූණ බලා ගමන් කරමින් තිබියදි ප්‍රති විරුද්ධ දිශාවෙන් පැමිණි  ඩිමෝ බට්ටා ලොරි රථයක් වෙනත් වාහනයට  ඉස්සර කරමින් ගමන් කිරීමට  යාමේදී මෙම අනතුර සිදුව ඇතැයි පොලීසිය කියයි.

අනතුර සිදුවන අවස්ථාවේදි වෑන් රථයේ 8 දෙනෙකු හා ඩිමෝ බට්ටා ලොරි රථයේ  සිව් දෙනෙකු සිට ඇති බව කියයි.

කෙසේ වෙතත් අනතුරින් සිව් දෙනෙකු පමනක් සුළු තුවාල ලබා ඇති බව පොලිසිය කියයි.

පවතින සංචරණ නීති කඩකරමින් මෙම බකමූණ ප්‍රදේශයේ පිරිස පැමිණ ඇති බවට විමර්ශණ වලදි තහවුරු වි ඇති බවයි.



අදහස් (0)

වෑන්රිය බොක්කුවෙන් පහළට: 4ක් රෝහලට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 177 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 385 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 163 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site