IMG-LOGO

2025 දෙසැම්බර් මස 17 වන බදාදා


වනගහනය වැඩි කරන්න ’’වනස්පති’’ එයි

(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)

මෙරට වනගහනය වැඩි කිරීම සඳහා වනාන්තර රක්ෂිත ලෙස ප්‍රකාශයට පත් කරමින් වනස්පති නමින්  වැඩසටහනක් ආරම්භ කර තිබෙන බව පරිසර අමාත්‍ය ධම්මික පටබැඳි මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.

"මානව හිමිකම් රැකීම ජාතික ජන බලවේග රජයේ මූලික අරමුණක්.කිසිම භේදයකින්  තොරව මේ රටේ සියලු ජනතාවට මානව හිමිකම් ආරක්ෂා කර දීම ජාතික ජන බලවේග රජයේ අරමුණයි.හැම ක්ෂේත්‍රයක්ම ආවරණය වන පරිදි ඒ වෙනුවෙන් අප පුළුල් වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරනවා.බංකොලත් වූ රටක ඒ සඳහා ආරම්භයක් ලබා ගැනීමේ දී ආර්ථිකය සංවර්ධනය සම්බන්ධයෙන් වැඩිපුර හිතා බලන්නට වෙනවා.මේ රටේ ජනතාවට යහපත් පරිසරයක ජීවත් වීමට ඉඩ සැලසීමද මානව හිමිකම් වල එක් අංශයක් බව කිව යුතුයි යනුවෙන් ද අමාත්‍යවරයා කීය.



අදහස් (3)

වනගහනය වැඩි කරන්න ’’වනස්පති’’ එයි

යෝගා Friday, 22 August 2025 02:55 PM

කවුද උපදෙස් දුන්නේ, පචපතිද?

:       12       11

රනේ Friday, 22 August 2025 03:32 PM

පයිනස් වගාවත් ඉක්මණින්ම කරමුද...?

:       5       0

දිනේෂ් Friday, 22 August 2025 04:49 PM

නීති විරෝධීව ගස් කපලා, වැලි ගොඩදාලා, පස් කපලා මඩිය තරකර ගත්තු යෝගා වගේ අයට මේවා පේනකොට හරි අමාරුයි...

:       6       5

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 22 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 821 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 601 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site