
(ඩයනා උදයංගනී)
දිනකට විදුලිය කපන පැය ගණන අනිද්දා (2) යින් පසු අඩු කිරීමට හැකි වනු ඇතැයි විදුලිබල මණ්ඩලයේ සභාපති එම්. එම්. සී ප්‍රදිනාන්දු මහතා පැවසීය.
විදුලිබල මණ්ඩලය වෙත අනිද්දා දිනයේදී ඩීසල් තොගයක් ලබාදීමට ඛනිජ තෙල් සංස්ථාව එකඟ වී ඇති බවත් එය ලැබුණොත් විදුලිය කපන දෛනික පැය ගණන පැය 4 කට වඩා අඩු කළ හැකි බවත් ඔහු සඳහන් කළේය.
සභාපතිවරයා මේ බව පැවසුවේ ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේදී දැන් පැවැත්වෙන මාධ්‍ය හමුවක් අමතමිනි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හැමදාම කියන්නේ ඔය පචයම නේද