(යොහාන් භාසුර)
විදුලි ගාස්තුවට මේ මස 1 වැනිදා සිට සියයට 2.5 ක සමාජ ආරක්ෂණ බද්දක් එකතු වන බව මහජන උපයෝගීතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා පැවසීය.
පාර්ලිමේන්තුවේදී පසුගියදා සම්මත වූ සමාජ ආරක්ෂණ පනත අනුව මෙම බද්ද එකතු වන බවත් රත්නායක මහතා වැඩිදුරටත් කීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මිනිස්සුන්ට මෙහෙම වද දෙන්නේ නැතුව එක පාරම මැරිලා යන්න පරමාණු බෝම්බයක්වත් ගහන්නකෝ බන්...!
සමාජයේ ආරක්ෂාවටලු... සමාජයෙන්ම හූරාකනවා. අරගලයට ජයවේවා. මේ වැහි කාලයේ හෙන ගහන්න... ගණන් බලන්න කියලයි කියන්න වෙන්නේ...!
පිං කැටවලට දිනපතා එකතුවන ධනය වීල්බැරෝවල ආධාරයෙන් ගොඩගසනු අප නිතර දැක ඇත. ‘පිං කැටය’ සෙලවුවහොත් එහි කාසි හෙලවෙනු නිසැකයි. එහෙත් ඒ පිංකැටය රටක් සෙලවීමට සමත් වෙතැයි රටවැසියාට ආගම් භේදයකින් තොරව සිතන්නට කාලය උදාවී ඇත. දැන් එයට කදිම අවස්ථාවක්..! පිං කැටයෙන් මේ විදුලි බිල බද්ද ගෙවා ගන්නට මේ අමාරුම කාලයේ රටවටා ඇති කැට ටික සොලවමු..!
හොරා කන උන්ට මොන බද්දක්වත් නෑ. අපිවම කාපන්.
මේ සේරම දේසපාලුවො නිසා. හොරා කාපු උන්ට මොන බද්දක්වත් නැහැ. උන් අගේට ඉන්නව. අපි බදු කනව
රටම හොරාකාලා කාබාසීනියා කරපු දේසපාලුවෝ කරපුවට ජනතාව පලිද? හරිනම් ඕවා අයකරගන්ඩ ඕනේ දූෂිත දේසපාලුවන් ගෙන්? මහාපරිමාණ හොරකම් වන්චා දූෂණ කරලා පරම්පරා ගාණකට ඇතිවෙන්ඩ යහමින් හරිහම්බ කරගත්තුවා තියෙන්නේ ?