
(අංජුල මහික වීරරත්න)
විදුලි බිල වැඩි කිරීම නතර වූයේ සමගි ජන බලවේගයේ බලපෑම නිසා බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවැසීය.
ආණ්ඩුව සහ විදුලිබල මණ්ඩලය අයි.එම්.එෆ් උපදෙස් සහ කොන්දේසි වලට අනුව 6.8%කින් විදුලිබිල වැඩි කරන්න ගිය අවස්ථාවේ තමා ඇතුළු සජබය රට වටේ ගොස් විදුලි බිල වැඩි කළොත් මහ පාරට බහිනවා යැයි කියූ නිසා ආණ්ඩුවේ විදුලි බිල වැඩි කිරීමේ තීරණය මහජන උපයෝගීතා කොමිසම ප්‍රතික්ෂේප කර ඇති බව විපක්ෂ නායකවරයා කීය.
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ මහනුවර දිස්ත්‍රික් පළාත් පාලන මන්ත්‍රී සංසදය සමඟ මහනුවරදී පැවැති හමුවකදී ය.
විපක්ෂයේ කාර්යභාරය වන්නේ තරු පහේ හෝටල්වල සිට සාකච්ඡා කිරීම නොව ජනතාව වෙනුවෙන් සැබෑ වගකීම ඉටු කිරිම බව සජිත් ප්‍රේමදාස මහතා එහිදී සඳහන් කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ බූරු පුතානෝ, තොට පිස්සුද? සජියෝ තෝ පල වලපල්ලට .
හොඳටම පිස්සු.
මොකට කියනවද ඒ ගැන.
ලෝකෙ කැරකෙන්නෙත් අපිට වෙරි වුනාම තමයි!
ඉශාරා සෙව්වන්දිවත් අල්ලන් ආවේ ඔහුලා නිසාද? අනේ , පලායන්න සජියෝ යන්න.
සජී පුතා ඔය වගේ විහීලූ කරන්න එපා....තවත් ජන්ද අඩු වෙයි ...
හිනාවෙන්නද පස්සෙන් ?
දැන් ඔය පණ්ඩිත කතා කියන එක නතර කරලා පක්ෂ විපක්ෂ සියලු දෙනාම එකතුවෙලා අර IMF එක කියපු විදිහට , විදුලි බල මණ්ඩලය ප්‍රති වියුහගත කරගෙන , ඉදිරියට යමු , එහෙම කලොත් අනිවාර්යයෙන් 30% විදුලිබිල ලබන වසරේ මැද වෙනකොට කිසිම ප්‍රශ්නයක් නැතුව අඩු කරගන්න පුළුවන්
ඔය ගොන් කතා කියල කරන දේශපාලනය දැන් වලංගු නෑ. වත්කම් බැරකම් හරියට දීලා ගොඩින් එන්න.
ලාමක ටින් ටින් ට බයවුනාද. ආන්ඩුව. පසුගිය රජයේත් කොහොමද මිල වැඩිවුන හැටි හැම දේම එදා පාරට බැස්සාද. අනේ පලයන් බන් යන්න. ඇගිලි ගනන් කරන් ඉන්නෙ. ආන්ඩුව පෙරලෙයි කියලා. ඉකමනට වසා දැමු කුඩු කම්හල් අරින්න හිරේ ඉන්න අයව නිදහස් කරන්න. පගාව රජ කරන්න. අත්සන් කරලා ගෙදර ගිහින්. වැඩ නොකර වැයුප් ගන්න. පාර්ලීමේන්තුවේ වටවෙලා. රජ සැප ගන්න දීමනා පාස් කර ගන්න. උබලටගිය රට එහෙනම්. නැවත චන්දේ ලැබෙන්නෙ නුගත් මීහරක් ගෙන් පමනයි
මුන්ට රෙවිලා ඉන්නෙ. ඒ උනත් කතාවනම්. දැන් රනිල් එක්ක එල්ලිලා තියන විපක්ෂ නායකකමත් නැතිවෙලා. නෙදකින් විතරක්.
මේ මිනිහට මඤ්ඤංද මන්දා. රට වටේම මිනිස්සු මහජන උපයෝගීතා කොමිසමට ගිහින් තමන්ගේ දැඩි විරෝධය පෙන්නපු නිසයි මහජන උපයෝගීතා කොමිසම විදුලි බිල තාවකාලිකව හරි වැඩි නොකලේ. මේ මිනිහා මොකුත්ම බැරි නිසා ඒ්කේ ක්‍රෙඩිට් ඒකවත් අරගෙන මිනිස්සු අතරට යන්න හදනවා. කවදාවත් සාර්ථක දේශපාඥයෙක් වෙන්න බෑ. කවදාවත් අගමැති හෝ ජනාධිපති වෙන්නත් බෑ. මොලේ කලදක් නෑ.
තමන්ට දරුවන් හදාගන්න බැරි අය අනුන්ගෙ දරුවන්ට උප්පැන්න හදාගන්නවලු!!!
ඔව් ඔව් මාලිමා ආණ්ඩුව ආවෙත් ඔයගොල්ලෝ නිසානෙ. බොහොම ස්තුතියි.
මෙයා ඒකෙනුත් ආතල් ගන්නයි යන්නේ. මෙහෙමත් ගොන් නාම්බෙක්.
එහෙම හිතල හරි සැනසෙමු.
ඒක නේන්නං මෙතුමාට බලය තිබ්බනං අද රටේ විදුලි බිලක් කියලා දෙයක් නෑ විදුලිය කියල දේකුත් නෑ රටක් කියලා දෙයකුත් නැ.. අපි නෑ... ආරියාව විතරක් ඉතුරු වේවි...
අරිගතෝ ඔසයිමස් යමතේ කුදසායි අනතවවනයින්දිස්කා
අපි කියන්නේ කාටද? විදුලිබිල වැඩිවීම නැවැත්තුවේ මහජන උපයෝගිතා කොමිෂන් සභාව. ඒ කියන්නේ එම කොමිෂන්සභාව සජබ විසින් පාලනය කරනවා කියන එකද?.
ඒකනම් ඇත්ත. ඔයාල ආණ්ඩු කරනම් දැනට වැඩි වෙලා ගොඩක් කල්. ඔයාලගේ ඔලමොට්ට කම නිසා චන්දෙ දිනන බැරි උනා, ඒක නිසා තමයි වැඩි උනේ නැත්තේ.
ඔව්, හැමෝම ඔයාට බයයි. අපි කවදාවත් දැකලා නැති තරම් ශ්‍රී ලංකා දේශපාලනයේ බලගතු සහ කාර්යක්ෂම පුද්ගලයෙක්.
අලින්ගෙයි අපෙයි වැඩ කියලා.. වඳුරා ත් කිව්වලු...
මූ වගේ ගොං හරකෙක්. රට වටේට ගිහින් රෑට ,රෑට ගෙවල් වලට රිංගලා කියන්න ඇති
ආණ්ඩුව ගිලන් රථයේ බෝර්ඩ් එක වෙනස් කරලා තමන්ගේ නමක් සහ වර්ණය දමාගන්න හදනවා. මෙය මහජන උපයෝගිතා කොමිසම මැදිහත්වෙලා නතර කරපු මිල වැඩි කිරීමට මෙයාගේ නමට දමාගන්න හදනවා... ඔක්කෝම වැඩ බැරි ටාසන්ලා... කියවන්න විතරයි දන්නේ...
දුප්පතාට අනුකම්පා කරමු. නැතිනම් ගොඩාක් දුක හිතේවි...
මෙයාට අමනුෂ්‍ය දෝෂයක්ද කොහේද?
මෙයා ස්වාධීන කොමිෂන් එකකට අපහාස කරන්නේ මෝඩ කමටද මෙයාලාද ස්වාධීන කොමිෂන් වල ස්වාධීනත්වය රකින්නේ...?
මෙයාලා මේ කියන දේවල් වලින් තියෙන ඡන්දත් කැඩෙනවා මෝඩයි කියලා මෙහෙම ගොන් කතා කියනවාද...?
මේ වගේ කල් ඉකුත් වූ ජෝක් දෙන්න එපා.. තවත් ප්‍රමාද නොකර බෙහෙත් ටිකක් ගන්න..
තමුන්ට පක්ෂයවත් හරියට කරගන්න බැරුව ඉන්නේ. එහෙව් එකේ ඔච්චර දෙයක් කරන්න පුළුවන්ද? බාල බෙහෙත් දීලා මිනිස්සු මැරෙන කොට, පෝලිම් වල නොසෑහෙන්න දුක් වින්දින කොට ඒවත් නවත්වන්න තිබුණනේ? ටොම් පච ගහන්න නම් දෙයියා...