(සුජිත් හේවාජුලිගේ )
වෛද්‍යවරුන් විශ්‍රාම ගැන්වෙන වයස් සීමාව 63 දක්වා දීර්ඝ කිරීමට රජය තීරණය කර ඇත.
මෙයට අදාළ ගැසට් නිවේදනය රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය විසින් ඊයේ නිකුත් කෙරිණ.
(සුජිත් හේවාජුලිගේ )
වෛද්‍යවරුන් විශ්‍රාම ගැන්වෙන වයස් සීමාව 63 දක්වා දීර්ඝ කිරීමට රජය තීරණය කර ඇත.
මෙයට අදාළ ගැසට් නිවේදනය රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය විසින් ඊයේ නිකුත් කෙරිණ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හොඳ තීරණයක්.. ඒ වගේම කම්කරුවගේ සිට සියලුම සුව විරුවන්ට සේවය කිරිමට අවස්ථාවක් ලබාදෙන්න.
සියලුම සුවවිරුවන්ගේ කැපවීම විශිෂ්ඨයි.. මේ පලපුරුදු සියලුම සේවකයන්ගේ සේවය වයස 60න් පසුව තවදුරටත් මේ අවස්ථාවේ ලබාගැනීම හොඳය.
කොරෝනා වසංගතය හමුවේ අඛණ්ඩව සේවය කළේ සෞඛ්‍ය දෙපාර්තමේන්තු සේවකයෝ පමණයි. මේ සියලු දෙනාගේම අගනා සේවය තවදුරටත් ලබාගන්න.
ජීවිත අවදානම නොතකා වසර 1 1/2ක් පමණ සුව විරුවෝ කැප වූ මේ අයගේ සේවාව හැකිතාක් කල් මේ වසංගතය නිමාවනතුරු ලබාගන්න.
මේ මිනිස්සු ඇත්තටම රටට වැඩක් කලා. සමහර රජයේ ආයතනවල නිලධාරීන් අවු 60 වෙනකං නිකං ඉදලා, පුලුවන්නම් තවත් ඉදලා යන්න බලන්නෙ..