
(සුජිත් හේවාජුලිගේ)
ශ්‍රී ලංකාවට එන සියලුම විදේශිකයින් මෙරටට පැමිණීමට පෙර විද්‍යුත් සංචාරක අවසර පත්‍රයක් (ETA) ගැනීම අනිවාර්ය කරනු ලැබ ඇත.
මෙම අවසර පත්‍රය හෙට (15) දිනයේ සිට ලබාගැනීම අනිවාර්ය කර ඇති බව ආරංචි මාර්ග කියයි. ඒ අනුව ශ්‍රී ලංකාවට පැමිණීමේදී නොමිලේ සංචාරක වීසා බලපත්‍රයක් සඳහා සුදුසුකම් ලබන සියලුම රටවල විදේශිකයින් මෙම අවසර පත්‍රය ලබා ගත යුතු වනු ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔන්න ලංකාවට එන සංචාරකයන් බ්ලොක් කරන්න අවශ්‍ය තවත් පියවරක් ගත්ත , තව අලුත් නීති තහංචි දැම්මා ම වැඩිපුර සංචාරකයෝ ඒවි කියල ඔබල හිතනවද? ඇමති තුමා ඔය රාජපක්ෂ කාලේ සිට පවත එන , දුෂිත අක්ර්යක්ෂම නිලධාරීන් දෙන උපදෙස් වලට කටයුතු කරන්න එපා , අපේ තරග කරුවන් වන වන මලදිවෛන , ඉන්දුනීසියාව , තෛලන්තේ , වියට්නාමය සහ චීනය කරන ආකාරයට යුරෝපා සංගමේ රටවල් වලින් එන සංචාරකයන් සදහා දින 30 ක නොමිලේ on arrival ක්‍රමයට විස දෙන්න , එහෙම කලොත් ඔය කියන සංචාරකයෝ ලක්ෂ 25 කෙසේ වෙතත් ලක්ෂ 20 වත් මේ වර්ෂය තුල ගෙන්වා ගන්න පුළුවන්
මේ ප්‍රවෘත්තියෙ තියෙන්නේ නොමිලේ දෙන වීසා එකෙන් එන අයගේ ජීව දත්ත ඔන්ලයින් ඇතුළත් කරන්න කියල මිසක් වෙන දෙයක් නෙවෙයි. රටට එන්නේ කවුද කියලා දැනගන්න සම්පූර්ණ අයිතියක් ඒ රටට තියෙනවා.