(සුජිත් හේවාජුලිගේ සහ  අංජුල මහික වීරරත්න)

වතු කම්කරුවන්ගේ වැටුප 1700ක්  දක්වා වැඩි කිරීමට  රජය ප්‍රතිපත්තිමය තීරණයක් ගෙන ඇතැයි වැවිලි කර්මාන්ත අමාත්‍ය සමන්ත විද්‍යා රත්න මහතා පාර්ලිමේන්තුවේදී අද පැවසීය.

ඒ සඳහා මැදිහත්වීම දැන් සිදුවන බව පැවසූ අමාත්‍යවරයා වතු හිමිකරුවන් සමඟ මේ සම්බන්ධයෙන් දීර්ඝව සාකච්ඡා කරගෙන යන බවද ප්‍රකාශ
කළේය