අමාත්‍ය වඩිවේල් සුරේෂ් මහතා සිය අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වීමට යන බව වාර්තාවේ.
තමා නැවත එජාපයට එක්වන බව අද පැවැති පාර්ලිමේන්තු සභා වාරය අවසන් වීමෙන් අනතුරුව මාධ්‍යවේදීන් හමුවේ පවසා ඇතැයි දැනගන්නට ඇත.
(36698)

(ඡායාරූපය - රොමේෂ් ධනුෂ්ක සිල්වා)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වාසි අතට හෝයියා කිව්වලු.........
රජ ගෙම්බන්ට රජ මගුල් ජනතාවට හුලං... රටට කැත නම... මේ ඔක්කොම ජරා ජීර්ණ දේශපාලකයින් නිසාමයි. රට වනසයි, අස්ථාවර කරයි. විනාශ කරයි. සියල්ලන්ම රට වනසයි.
මේ අයට මොංගල්ද නැත්තම් අපිට මොන්ගල්ද ..?
රනිල් ඇතුළු රජය බැරෑරුම් අවස්ථාවකට පත් වූ වෙලාවේ පක්ෂය හැර ගොස් අනෙක් පක්ෂට වී තනාන්තර ලබා ගත කිසිවෙකුට යළි කිසිම තනතුරක් ලබා නොදීමට රනිල් හා සජිත් මහත්වරු දැඩිව තීරණය කල යුතුය..... ඔවුන්ට අවැසිනම් පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරය පමණක් ලබා දෙන ලෙසත් අනාගතයෙදී පාර්ලිමේන්තුව තුළ විමසන සියලු ඡන්ද සදහා රනිල් හා සජිත්ට පක්ෂව තම ඡන්දය ප්‍රකාශ කරන බවට දිවුරුම් ලිපියක් ලබා ගන්න ලෙසද දන්වමි
දෙපිටකාට්ටු මිනිස්සු කියන්නේ මොවුන්ටයි.
මේ අයව බාරගන්න එපා.. හිතන් හිටියේ මිනිස්සු ඔක්කොම මහින්දට කියලා පැන්නා.