(ළහිරු හර්ෂණ)
මෙරටින් වාර්තා වන වැඩි කොරෝනා ආසාදිතයන් ගණන අද දින වාර්තා වන බව සෞඛ්‍ය අංශ වාර්තා සඳහන් කරයි.
ඒ අනුව මෙරටින් අද දින කොරෝනා ආසාදිතයන් 1716 දෙනකු හඳුනාගෙන ඇත. අලුත් අවුරුදු පොකුරෙන් ආසාදිතයන් 1699ක් ද විදේශගතව සිට පැමිණ නිරෝධායන මධ්‍යස්ථාන වලින් තවත් 17 දෙනකු වාර්තා වී ඇත. ඒ අනුව මෙරටින් වාර්තාවන මුළු ආසාදිතයන් ගණන 109823 දක්වා ඉහළ ගියේය.
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
වැඩිම කොරෝනා ආසාදිතයෝ අද වාර්තා වෙති
Mohamed Saturday, 01 May 2021 06:20 PM
හමුදාපතිතුමාගේ 2000 ඉලක්කය තව දින 2 කින් ලැබෙනු ඇත. එතකොටවත් පාලනය කරමු නේද?
Sri Lanka Saturday, 01 May 2021 08:04 PM
ලොකු ජයක් ලැබුවා වගේනේ... කොරෝනා කියන්නේ බටහිර රටවල් වලට සල්ලි හම්බ කර ගන්න ගහපු සුපිරි ගේමක්... නඩුත් හාමුදුරුවන්ගේ.., බඩුත් හාමුදුරුවන්ගේ.