(ඩයනා උදයංගනී)
වැඩබලන පොලිස්පති ධුරය සඳහා චන්දන දීපාල් වික්‍රමරත්න මහතා පත්කිරීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් යොමුකර තිබූ නිර්දේශයට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ අනුමැතිය අද (13) හිමිව තිබේ.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව අද (13) පස්වරුවේ කථානායකවරයාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුවේ දී රැස් වූ අවස්ථාවේ මෙම අනුමැතිය ලබාදී ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd