
(අංජුල මහික වීරරත්න)
රටේ වෛද්‍යවරුන්ට හා වෘත්තිකයින්ට ඇහුම්කන් දෙන්නැයි රජයෙන් ඉල්ලා සිටින බව පොදු ජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පැවසීය.
" අපි ශාඛා සමිති ටික හදන්න පටන් ගන්නවා.ඉතින් ඒ වගේම අලුත් පිරිසක් පක්ෂය එක්ක එකතු වෙලා ඉන්නවා. තරුණ පිරිසක් එකතු වෙලා ඉන්නවා. ඒ අතර දක්ෂ පිරිසක් ඉන්නවා.දේශපාලනය දන්න බිම අඳුරන ඇත්ත කතා කරන බොරු කියන්නෙ නැති පුලුවන් තරම් ජනතාවගේ ප්‍රශ්න හඳුනාගෙන උත්තර හොයන්න පුළුවන් ප්‍රායෝගික පිරිසක් අපි එක්ක ඉන්නවා.
සියලු කාරණා තීන්දු කරන්න වෙන්නේ මැතිවරණය අනුව.ඒ අනුව අපි පක්ෂයක් විදියට දෙපයෙන් හිටගන්න විදියට අපි ගොඩනැගෙමින් ඉන්නවා.ඉතින් ඒ අනුව අපේ ඉදිරි මැතිවරණය වලදී බලමු.යනුවෙන්ද නාමල් රාජපක්ෂ මහතා කීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එපා !!! උද්දච්ච හොර දොස්තර මාෆියාවට ඇහුම්කන් දෙන්න එපා, කිසිම ඉල්ලීමක් දෙන්නත් එපා !!! මුන් අමු තිරිසන්නු, අහිංසක ලෙඩුන්ව හයිජැක් කරගෙන උන්ගේ අසාධාරණ ඉල්ලීම් ඉල්ලන අශිෂ්ට තිරිසන්නු.ඉන්දියාවෙන් මුන්ට වඩා දක්ෂ දොස්තරලා ගෙන්නගන්න පුළුවන් මුන්ගේ මාසික වැටුපටත් වඩා අඩුවට. ඊට පස්සේ මුන්ගේ ලයිසන් එක කැන්සල් කරලාදාන්න එතකොට ප්‍රයිවට් ප්‍රක්ටිස් කරන්නත් බැහැ ..අන්තිමට පාරක් පාරක් ගානේ හිඟාකන යාචක මට්ටමටම මුන්ව ඕනා, තියෙන උද්දච්චකමට !!!
GMOA එක කඩේ ගියේ ගෝඨාභයට. ගෝඨාට කරගන්න බැරිව ආර්ථිකය අඝාධයට ගියහම ජනතාව ඔහුව එලවපු එකේ පලිය GMOA එක මෙම රජයෙන් ගන්නවා. මේවා දේශපාලන කුමන්ත්‍රණ. නාමල් අවස්ථාවෙන් ප්‍රයෝජනය ගන්නවා
අප්පට ගජ! එහෙනං දැන් මේ කට්ටිය දැන් කකුල් දෙකෙන් හිටගන්න පුලුවන් වෙලා නම් ඉදිරි චන්දයකදී ඔලුවෙන් හිටගන්නත් පුලුවන් වේවි.
බුද්ධිමත් නාමල්...
කවුද මේ නාමල් කියන්නේ ?
නීතිය සැමට සමානයි කිසිදු වෘර්තියකට අමතර වරප්‍රසාද දෙන්න එපා,,,,සෑම වෘත්තීයක්ම ආරක්ෂා වෙන විදිහට සෑම වෘත්තීයකටම එක සමානව සලකන්න ,, කලින් ආණ්ඩු තමයි මේ විදිහට වෘත්තීයවේදීන් වෙන්කරලා වාහන පර්මිට් දිලා සමාජය බෙදුවේ ,, එදා සුද්දොත් කලෙ ඹයදෙමයි
නාමලෝ, අප්පච්චිගේ කාලේ බාප්පොච්චිගේ කාලේ ඕවා කියන්න තිබුණා, මිනිසුන්ට කඳුළු ගෑස් දෙන්නේ නැතුව.
2.5% ඡන්ද තියන පක්ෂයක, ජාතික ලයිස්තුවෙන් ඇවිල්ලා කතා කරන්නේ වැඩිම ඡන්ද ගත්ත මනුස්සයා වගේ.... කොහේද යන කෙනෙක්...