( ලහිරු හර්ෂණ)
රුහුණු විශ්වවිද්‍යාලයේ සිසුන්ගේ විරෝධතාවක් හේතුවෙන් කොළඹ වෝඩ් පෙදෙස තාවකාලිකාව වසා දමා ඇත.
මේ හේතුවෙන් කොළඹ පුරහල, වෝඩ් පෙදස අවට මාර්ගයන්හි දැඩි රථ වාහන තදබදයක් පවතී.
විරෝධතාකරුවෝ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව ඉදිරිපිට මේ වන විට රැදී සිටිති.





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් කාර්යාලය හම්බන්තොට පැත්තට ගෙනියන්ඩ බැරිද? රටේ උගත්තු වෙන්ඩ ඉන්න පිරිස මේ විදිහට මහජනතාව පෙලනවානම් ඒ අය දේශපාලනයට ආව කියල හරි පාර්ලිමේන්තුවට යැව්ව කියල හරි රට හැදෙයිද ? දැන් දිනපතාම මේක පුරුද්දක් කරගෙන. පාරවල් අවහිර කරන එකෙන් අපහසුතාවට පත්වෙන්නේ සාමාන්‍ය මිනිස්සු. මැති ඇමතිවරු උඩින් යන්නේ.
විජේවීර මහත්තයා වගේ එක්කෙනෙක් ඉන්නවා නේද?