IMG-LOGO

2025 නොවැම්බර් මස 05 වන බදාදා


වටගල ස්විස්ටර්ලන්තයට

(අංජුල මහික වීරරත්න)

මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු නියෝජ්‍ය අමාත්‍ය සුනිල් වටගල මහතා අන්තර් පාර්ලිමේන්තු සංගම් සමුළුව ඇමතීම සඳහා ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවර බලා පිටත්ව ගියේය.

අන්තර් පාර්ලිමේන්තු සංගම් සමුළුව (IPU) 2025 මෙම 19 සිට 23 දක්වා ස්විට්සර්ලන්තයේ ජිනීවාහිදී පැවැත්වේ.

මේ සදහා  ශ්‍රි ලංකා පාර්ලිමේන්තුව නියෝජනය කරමින් පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරු කණ්ඩායමක් සහභාගී වී ඇති අතර සුනිල් වටගෙන මහතා හෙට(21) දින පෙරවරුවේ සමුළුව ඇමතීමට නියමිතය.



අදහස් (6)

වටගල ස්විස්ටර්ලන්තයට

පුරාජේරුවා Monday, 20 October 2025 05:06 PM

මක්කා දොඩලා එයිද දන්නේ නෑ...

:       3       22

Buruwa Monday, 20 October 2025 06:11 PM

මාව එක්කන් ගියේ නෑනේ...

:       0       19

සඳමාලි Monday, 20 October 2025 06:53 PM

ජනාධිපති, අගමැති, ඇමැතිලා පිටරට සංචාර සඳහා යෑමේ තරගයක් වත් මාලිමාංඩුව යටතේ පවත්වනවද? බැලුවොත් හැමදාම කවුරු හරි පිටරට. රනිල්ව නිල් පාට බස් එකේ යැව්වේ රටට මුකුත් ගෙනාවේ නෑ කියලා. දැන් මුංදැලා ගේන්නේ අහවල් දෙයක්ද?

:       0       0

chandima Monday, 20 October 2025 10:44 PM

රනිල්ව එක්කගෙන ගියා නම්. මිනිහට විතරයි ඉංග්‍රීසි පුලුවන් කියන්නේ... අනික ඒ තැන්වලින් දෙන රට කෑම වර්ග වලටත් හරිම කැමැතියි. එක්කන් ගියා නම් ලොකු පිනක්.

:       0       0

ලුම්බිණි Tuesday, 21 October 2025 03:49 AM

ඉතින් කාටද ආඩම්බර ?

:       0       0

Toni Tuesday, 21 October 2025 03:21 PM

බූරුවත් අරගෙනද ගියේ

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1978 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1551 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 541 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site