
(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගෙ)
වකුගඩු රෝගීන්ගේ ලේ මාරු කරන කටු වල හිඟයක් පවතින බව බදුල්ල දිස්ත්‍රික් මන්ත්‍රී චාමර සම්පත් දසනායක මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.
පදවිය රෝහලේ අදාල කටු නොමැති බවට තමාට දැනගන්නට ලැබුණු බව කී මන්ත්‍රීවරයා මුළු රටේම රෝහල්වල තත්ත්වයද එය බව සඳහන් කළේය.
සෞඛ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා:-
හදාර කටු සැපයීම සඳහා ටෙන්ඩර් ගත්ත සැපයුම්කරුවාගේ වරදක් නිසා ඒ තත්ත්වය නිර්මාණය වී තිබෙනවා.
හැම රෝහලක් සඳහාම ප්‍රාදේශීය මිලදී ගැනීම් කරන්න මුදල් ලබා දී තිබෙනවා.ඔක්තෝබර් 12 වන විට ඒ අවශ්‍යතා සම්පූර්ණ වෙනවා.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපි කෙලින්ම රජයේ රෝහල්වලට බඩු ගෙනැල්ල රජයෙ සල්ලි ගසාකන ක්‍රමය වෙනස් කලා (system change) අපි කරන්නෙ කාට හරි මුදලාලි කෙනෙක්ට බඩු ගෙන්නන්න දීල ඒවා කැමති ගාණකට විකුණන්න දීල රටේ මිනිස්සුන්ගෙන් කීයක් හරි කොමිස් එකක් ගසාකන එක.
මුගෙ සයිස් එකේ හැටියට කටු ගහලා හරියන්නේ නැති හින්දා, කටු ගේන එක නැවැත්තුවා. ඒකට හරියන්න කියලා, ගොඩනැගිලි ද්‍රව්‍ය සංස්ථාව හරහා අලවංගු ගෙන්නුවා, දැන් හාඩ්වෙයාර්වල ඕන තරන් අලවංගු තියෙනවා. ගහගනින් එයින් එකක්.
කටු එක්ක පරිස්සමින්, ඕකක් ඔයාගේ බැලුම් බෝල බඩේ ඇනුණොත් හුළන් ටික පටස් ගාලා බහීවි.