(විනීතා එම් ගමගේ )
හිටපු කතානායකවරයකු වූ වි.ජ මු ලොකු බණ්ඩාර මහතාට කොරෝනා අසාදනය වි තිබේ.
ශ්‍රී ජයවර්ධනපුර රෝහලට ඇතුළත් කර සිටි ඒ මහතා මේ වන විට වැඩිදුර ප්‍රතිකාර සඳහා ප්‍රධානපෙළේ පෞද්ගලික රෝහලකට ඇතුළු කර ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මට දුක දොස්තර ගයාන් ගැන පමණයි... අනෙක් අය ගැන කණගාටුවක් නැත.
දන්තනාරායන දොස්තර මහතා ගැන හරිම කණගාටුයි....
ස්වභාව ධර්මය කොච්චර අනතුරු ඇඟවීම් කරත් හරිමගට එන්නේ නෑ. දැන් ඉහළ තනතුරුවල ඉන්න අයට රෝගය බෝවෙන වේගය වැඩිවෙලා. දැන්වත් කොරෝනාවට මුවාවෙන් මුදල් ගසා කෑම නවත්තන්න. විශේෂයෙන් විදෙස්ගත ශ්‍රී ලාංකිකයන් තම මව්බිමට පැමිණෙන විට අයකරන ගාස්තු හා නිරෝධායන සිදුකරන ආකාරය වෙනස් කළ යුතුයි.
එක්සත් ජාතික පක්ෂයේ හිටපු ඉතා පිරිසිදු චරිතයක්. බල පෙරේතකමින් තොරව නිහතමානීව විශ්‍රාම ගියා...
තිලක් මම ඔබ සමග එකඟයි.
මේ උදවියගේ කාලේ දැන් අවසන්...
මෙහෙම අය නම් හිටියා නොහිටියා මොකද..?
ඇයි මෙහෙමත් ලොකු ලොක්කන්ට හැදෙන්නේ? ඒ අය හොඳ දේවල් බෙදා හදාගන්නවනේ..