රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්ත මහතා බන්ධනාගාර කළමනාකරණ සහ සිරකරුවන් පුනරුත්ථාපන රාජ්‍ය අමාත්‍යවරයා ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේ අද (2) දිවුරුම් දුන්නේය.
ලොහාන් රත්වත්ත මහතා මැණික් හා ස්වර්ණාභරණ ආශ්‍රිත කර් මාන්ත රාජ්‍ය අමාත්‍ය ධූරයේ ද කටයුතු කරනු ලබයි.
(8535)
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙයා රට නැති කරලා තමයි ඇමෙරිකාවට යන්නේ.. හැමදාම ඇමැතිවරු. අයවැයෙන් මේවාට ප්‍රතිපාදන දීලත් නැහැ. ඉතිහාසයේ ඉන්න අසාර්ථකම නායකයා.
හොඳ වියත් උපදෙස් මත පත්කළ වියතෙකුට සරිලන පත්වීමක්... ඩිෆෙන්ඩර් පළපුරුද්දත් තියෙනවනේ...
අනේ මදි... තව දෙන්නකෝ මෙයා..
උඩතලවින්නේදි කට්ටියක්ව පුනරුත්තාපනය කලා නේද මෙතුමා...?
විද්‍යාත්මක පත්කිරීමක්...
ඉතුරු දෙතුන් දෙනාටත් මොනවා හරි එකපාරම දීලා දැම්මා නම් අපට සැරෙන් සැරේ නැතුව එක පාරම කිරිබත් උයලා ඉවරයක් කරන්න තිබුණා. සර්ටත් ලේසියි, අපටත් ලේසියි..
ලොක්කා ඇණ ගන්නවා හතර වටේටම. මේ සැම දෙයකින්ම විදහා දක්වන්නේ ප්‍රඥා ගෝචර බව නොවේද?
උඩුතලවින්නේ ඝාතනය වුණේ කොහොමද?. නමුත් ඒ කාලේ ආණ්ඩුවේ හිටපු ඥාති අක්කා මේ ගොල්ලන්ව බේරාගත්තා. මෙයාට හොඳට වෙඩි තියන්නත් පුළුවන් මැරෙන්නම. මතකද අර ෆිජි දූපතේ රගර් ක්‍රීඩකයාට කොකා ගස්සපු හැටි? අර කලින් කියපු අක්කම තමයි ඌරන් 8 දෙනෙක් දීලා වැඩේ ගොඩින් ශේප් කරගත්තේ...
කාලෝචිත පත්වීමක්. මෙයාට බන්ධනාගාරය ඇතුලේ කටයුතු ගැනත් හොඳ දැනුමක් තියෙනවනේ...
බන්ධනාගාරයේ ඉන්න ඕනෙ කෙනෙක් ... අනේ සර්..
මොනවා කළත් කමක් නැහැ... ජීවිත නූල්පට අතාරින්න එපා... එතකොට තමයි මිනිස්සුන්ට මේවා අමතක වෙන්නේ...
මේ මහත්තයාට දෙන්න ඕනේ මුස්ලිම් කටයුතු පිළිබඳව ඇමතිකමක්...