
(සුජිත් හේවාජුලිගේ)
බන්ධනාගාර ගත කෙරුණු හිටපු රාජ්‍ය අමාත්‍ය නිමල් ලංසා මහතාද නිවසින් ආහාර රැගෙන ඒමට අවසර ලබා දෙන්නනැයි බන්ධනාගාර ප්‍රධානීන්ගෙන් ඉල්ලීමක් කළේය.
එම ඉල්ලීම සම්බන්ධයෙන් සලකා බලාගෙන යන බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක බන්ධනාගාර කොමසාරිස් ජගත් වීරසිංහ මහතා පැවසීය.
2006 පළාත් පාලන ඡන්දය පැවති කාල සීමාවේදී මීගමුව උප නගරාධිපති සුනිල් විල්බට් පෙරේරා මහතාගේ නිවසට පහරදී අනර්ථයක් සිදුකිරීම සම්බන්ධයෙන් නිමල් ලංසා මහතා ලබන 12 වැනිදා දක්වා රිමාන්ඩ් බන්ධනාගාර ගත කරනු ලැබීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පඟරනැට්ටයි ගෝලයොයි මයික් පැලුවා... ලංසා මහා කුඩු ජාවාරමෙක් කියලා. ඒ වුණාට ඇතුලට දාලා තියෙන්නේ අවුරුදු 20කට කලින් වෙච්චි සුලු සිදුවීමකට. ..චාටර්නේ?
බලන් ඉන්න අප්පච්චි හෙලිකොප්ටරෙන් ඇවිල්ලා බත් පාර්සලයක් දීලා යයි…
කුඩු ලන්සාට ජනතා බදු මුදලින් කන්න නොදී ගෙදරින් තුන් වේළටම කන්න දුන්නත් ප්‍රස්නයක් නැතුවා. කුඩු බ්ස්නස් වලින් ගසාකාලා හම්බකරගත්තු කෙනෙක්. රාජ්‍ය ඇමැතියා කාලෙත් කෙරෙව්වේ හොරාකාලා බඩවඩා ගත්තු එක...
ජරාව කාලා හොඳට පුරදුයි නේද ? ඇයි මේ බොරු කරන්නේ