
කැනඩාවේ එඩ්මන්ටන් සත්වොද්‍යානයේ නිසි පහසුකම් නොමැතිව රඳවා සිටින ‘‘ලුසී‘‘ නැමති ඇතින්න ස්වභාවික පරිසරයකට නිදහස් කරන්නැයි ඉල්ලා ශ්‍රී ලාංකික තරුණ තරුණියෝ පිරිසක් කැනේඩියානු මහකොමසාරිස් කාර්යාලය ඉදිරිපිට අද නිහඩ විරෝධතාවයක් පැවැත් වූහ.
එහිදී ලුසී නැමති ඇතින්න ස්වභාවික පරිසරයකට නිදහස් කරන්නැයි ඉල්ලා කැනඩාවේ අගමැතිවරයාට යැවීම සදහා කැනේඩියානු මහකොමසාරිස් කාර්යාලයට සංදේශයක් බාරදීමට කටයුතු කළේය.
(ශාන්ත රත්නායක)


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
‘‘ලුසී‘‘ නිදහස් කිරීමට පෙර සත්වෝද්‍යානයේ සිටින අලි ගැන කතා කරන්න. කරුණාකරලා සත්වෝද්‍යානය ගාවට යන්න.
ඇත්ත, ඉස්සෙල්ලාම යදම් වලින් කකුල් ගැටගහලා ඉන්න සත්වෝද්‍යානයේ අලි ඇතුන් නිදහස් කරලා ඉන්න. අලි බලන්න, ඕනේ නම් අභයභූමි වලට ගියෑකිනේ...
සංදේශේ බාරදෙන්න කියලා දෙන්නෙකුට විතර වීසා ගන්නත් තිබුණා.
කෝ මේ පරිසරය ගැන කෑ ගහන අය...? මෙන්න මේවාට ඉදිරිපත් වෙන්න...