(යොහාන් භාසුර)
විදුලි ජනනය සඳහා අවශ්‍ය ඉන්ධන ලංකා ඛනිජ තෙල් සංස්ථාවේ මැදිහත්වීමකින් තොරව සෘජුව ආනයනය කිරීමට ලංකා විදුලිබල මණ්ඩලයට අවස්ථාව ලැබී තිබේ.
ඉන්ධන නැව් සඳහා අවශ්‍ය සේවා කිසිඳු ගාස්තුවකින් තොරව ලබාදීමට බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා කැමැත්ත පළකර ඇති අතර විදුලිබල මණ්ඩලය ලබාදෙන රුපියල්වලට ඉන්ධන ආනයනය සඳහා අවශ්‍ය ඩොලර් ලබාදීමට ශ්‍රී ලංකා මහබැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා එකඟ වී තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd