IMG-LOGO

2025 අගෝස්තු මස 09 වන සෙනසුරාදා


ලන්සාගේ ලේකම්ට හදිසි මාරුවක්

(අජන්ත කුමාර අගලකඩ)

නිමල් ලන්සා මහතා රාජ්‍ය අමාත්‍ය ධූරය හොබවන ග්‍රාමීය මාර්ග හා අවශේෂ යටිතල පහසුකම් රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම් මහාචාර්ය රංජිත් දිසානායක මහතා වෙනත් ආයතනයකට මාරු කිරීමේ සූදානමක් පවතින බව රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි.

රජයේ ඉහළ බලධාරීන් ඔහුගෙන් මේ සම්බන්ධයෙන් විමසා ඇතැයිද එම ආරංචි මාර්ගවලින් පැවසේ.

ඔහු වෙනත් රාජ්‍ය අමාත්‍යාංශයකට හෝ රජයේ වෙනත් ආයතනයක ඉහළ තනතුරකට පත් කිරීමට බොහෝ දුරට ඉඩ ඇති බව ද වාර්තා වේ.

ග්‍රාමීය මාර්ග හා අවශේෂ යටිතල පහසුකම් රාජ්‍ය අමාත්‍ය නිමල් ලන්සා මහතා එම අමාත්‍යාංශයේ ලේකම් මහාචාර්ය රංජිත් දිසානායක මහතා සමඟ ඇතිවූ බව කියන මත ගැටුමක් හේතුවෙන්, සිය පෞද්ගලික කාර්ය මණ්ඩලය ද අමාත්‍යාංශයෙන් ඉකුත්දා ඉවත් කර ගත්තේය.

එම පෞද්ගලික කාර්ය මණ්ඩලය ඊයේ දිනයේද අමාත්‍යංශය නොසිටි බව එම ආරංචි මාර්ග වලින් පැවසේ.

 



අදහස් (2)

ලන්සාගේ ලේකම්ට හදිසි මාරුවක්

C.K.Lankaputhra Friday, 18 February 2022 11:14 AM

මේ රටේ උගතුන් බල්ලා මාක් එකට ගිය හැටි. විශ්ව විද්‍යාලවලට ගිහිල්ලා උපාධි, පශ්චාත් උපාධි අරගෙන පරිපාලන සේවා විභාග පාස්කරලා ලේකම් වෙලා අන්තිමට.. දේශපාලනේ කරන්න උගත්කම් මොකටද...? අනේ අපොයි රටකට ගිය කලක්...

:       0       2

බද්රානිFriday, 18 February 2022 03:19 PM

අපට නම් ඉතින් ඔය උගත් කියන පරිපාලන ලේකම්ලාගෙයි, නූගත් දේශපාලකයින්ගෙයි අතර කිසි වෙනසක් නැහැ. දෙගොල්ලන්ම එකට එකතුවෙලා කරන්නේ බලුවැඩම තමයි. ඔය රාජ්‍ය ආයතනවල සිටින රාජ්‍ය සේවකයින්ගේත් වැඩත් බල්ලා මාක්ම තමයි. ඔය ඔක්කොම දේශපාලනයෙන් මොලේ විපරිත වෙලා පිස්සු නටන නරුමයින් රැලක්. ඒ නිසා තමයි ලංකාවට මෙහෙමවෙලා තියෙන්නේ...!

:       0       3

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 421 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 310 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 483 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

Our Group Site