(අජන්ත කුමාර අගලකඩ)
ග්‍රාමීය මාර්ග රාජ්‍ය ඇමති නිමල් ලන්සා මහතා සිය පෞද්ගලික කාර්ය මණ්ඩලයට අමාත්‍ය කාර්යාලයෙන් ඉවත්වන ලෙස දැනුම් දී ඇතැයි රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි.
රාජ්‍ය ඇමතිවරයා එම අමාත්‍යංශයේ ලේකම්වරයා සමඟ ඇතිවූ ප්‍රශ්නයක් මත පෞද්ගලික කාර්යමණ්ඩලය ඉවත් කර ගැනීමට තීරණය කර ඇතැයිද එම ආරංචි මාර්ග වලින් පැවසේ .
අර්බුදය නිරාකරණය කර ගැනීම සඳහා ලන්සා මහතා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හෙට (16)දිනයේදී හමුවීමට නියමිතව ඇති බවද පැවසේ .
ජනාධිපතිවරයා අද දිනයේ දී හමුවන ලෙස ජනාධිපති ලේකම් ගාමිණී සෙනරත් මහතා නිමල් ලන්සා මහතට අද (15) දුරකතනයෙන් දැනුම් දී ඇති බවද පැවසේ .
ශ්රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
ලන්සා අස්වෙයිද ?
uk ran Wednesday, 16 February 2022 10:03 AM
ආණ්ඩුව කුඩු බිස්නස් අල්ලන නිසා ආණ්ඩුවට විරුද්ධව වැඩ කරන්න වෙන්න ඇති .මොකද මෙයා කරන දේ හැමෝම දන්නවා නේ ?
JAYATH Wednesday, 16 February 2022 04:49 PM
තිරය ඇරෙනවා - තිරය වැහෙනවා - ඔල්වරසන් හඬ පැතිරෙනවා හරක් පට්ටියේ පට්ටි ගොනුන් ටික - තාලෙට ඉඟ සුඟ නටවනවා