(යොහාන් භාසුර)
දුම්රිය රියදුරු උසස්වීම් සම්බන්ධයෙන් ඇති වූ ගැටලුවක් හේතුවෙන් දුම්රිය රියදුරන් ලෙඩ නිවාඩු දමා ඇති බවත් ඔවුන් මේ වන විට සේවයට වාර්තා කරමින් සිටින බවත් දුම්රිය දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරියෙක් පැවසීය.
මෙම තත්වය හේතුවෙන් දුම්රිය කීපයක් පමණක් අවලංගු කළ බව කී එම නිලධාරියා කැලණිවැලි මාර්ගයේ පමණක් දුම්රිය ප්‍රමාදයක් ඇතිවිය හැකි බව ද සඳහන් කළේය.
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
ලෙඩ වූ දුම්රිය රියදුරෝ එති
Prabha Friday, 31 March 2023 06:33 PM
මේ අයනම් පුදුම කාලකණ්ණි ජාතියක්...