උද්ඝෝෂණයක් හේතුවෙන් කොළඹ කොටුව බැංකු මාවත සහ ලෝටස් වටරවුමෙන් ගාලුමුවදොර මාර්ගය වසා දමා ඇතැයි පොලීසිය පවසයි.
අග්නිදිග සරසවි සිසුන් සහ රජරට සරසවි සිසුන්ගේ පා ගමනක් හේතුවෙන් මෙලෙස මාර්ගය වසා දමා තිබේ.
සිසුන් 2000 කට ආසන්න පිරිසක් මෙම උද්ඝෝෂණයට එක්ව සිටිති.
ඔවුන් විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව ඉදිරිපිටට පැමිණිමට නියමිතය. මේ හේතුවෙන් අවට මාර්ගයන්හි රථ වාහන තදබදයක් ඇති වී ඇත.
(36698)




( ඡායාරූප - ලහිරු හර්ෂණ)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපේ ප්‍රේමදාස මහත්තයා හිටියා නම් මේ ටික කොහෙද කියලා හොයන්න බැහැ. එහෙනම් අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය කියාගන්නා රතු අලි පැටව් ටික දකින්නත් ලැබෙන එකක් නෑ. මේවට වග කියන්න ඕනේ සමාජවාදී කියලා කියාගන්නා ජනතා විමුක්ති පෙරමුණ. අහිංසක දෙමව්පියෝ එදා වේල නොකා නොබී තමන්ගේ දරුවන්ට උසස් අධ්‍යාපනය හදාරන්න උගන්නලා විශ්වවිද්‍යාලවලට ඇතුල් කරන්නේ මේවා කරන්න නෙමෙයි. මේවා මෙහෙයවන නායකයින්ට උපරිම දඬුවම් ලබා දෙන්න ඕනෑ...