IMG-LOGO

2025 සැප්තැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


ලැගුම්හල් එපා:මැදිරිගිරියේ විරෝධතාවක්

(මැදිරිගිරිය-චාපා මධුභාෂිණී)

බාලවයස්කාර දැරියන් අපයෝජනයට ලක්කිරීටම එරෙහිව මැදිරිගිරිය අබයපුරගම ජී.පී.එස් හන්දිය ප්‍රදේශයේ අද ප්‍රදේශවාසීහු පිරිසක් විරෝධතාවයක නිරත වූහ.

මැදිරිගිරිය කොටසේ ප්‍රධාන සංඝනායක ශ්‍රි අබයවර්ධනාරාමයේ විහාරාධිපති ජයන්තිපුර ජිනරතන හිමියන්ද වැඩම කර සිටියහ.

කුඩා දැරියක් පුද්ගලයින් සිව්දෙනකු කාමර පහසුකම් ලැගුම්හලකට බලහත්කාරයෙන් රැගෙන ගොස් පසුගිය දිනක අපයෝජනය කළ බව කියන සිද්ධියට අදාලව ප්‍රදේශවාසීහු මෙලෙස විරෝධතාවයේ නිරත වූහ.

බාලවයස්කාර දරුවන්ට මෙම අපරාධය සිදු කිරීමට කාමර පහසුකම් ලබා දෙන ස්ථානයන්හි හිමිකරුවන් අවස්ථාව ලබා දෙන බව විරෝධතාකරුවෝ වැඩිදුරටත් කියා සිටියහ.

මෙම තත්ත්වය හමුවේ තම දරුවන් ආරක්ෂා කර ගැනීමට මෙම ස්ථායන්හි උත්සව අවස්ථාවන් පමණක් කිරීමට අවස්ථාව සලසාදී කාමර පහසුකම් ලබාදීම නවතා දැමීමට කටයුතු කරන ලෙස ඔවුන් කියා සිටියහ.



අදහස් (1)

ලැගුම්හල් එපා:මැදිරිගිරියේ විරෝධතාවක්

meri asilin - Negombo Wednesday, 17 March 2021 06:16 PM

සමාජයට ඉතාම හිතකර යෝජනාවක්. විශේෂයෙන් මීගමුව ප්‍රදේශයේ සෑම අස්සක් මුල්ලක් නෑර මේ රූම්ස් යනුවෙන් සඳහන් බෝඩ් එල්ලා ඇති නිවාස ඇත. මේවායේ පාසල් යන වයසේ සිසු සිසුවියන් ඕනෑතරම් තම ඕනා එපාකම් සිදු කරගනී. මිගමුව පොලිසිය මේ පිළිබඳව නැසූ කන්ව සිටින්නේ ප්‍රදේශයේ පොහොට්ටුවාගේ බලපෑමටද කියා මීගමු ජනතාව අසති. පොලිසියට නොහැකිනම් ගමේ ජනතාව මේ රූම්ස් කඩා බිඳ දැමීමට සූදානමින් සිටිති.

:       1       3

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31336 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 13551 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11004 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 121 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 951 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 281 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site