IMG-LOGO

2025 ජුලි මස 22 වන අඟහරුවාදා


ලක්ෂ හයක කුඩු සමග හතරක් අල්ලයි

(ශාන්ත ප්‍රදීප් කුමාර කුලරත්න)

රුපියල් ලක්ෂ හයකට අධික වටිනාකමින් යුත් අයිස් මත්ද්‍රව්‍ය සහ හෙරොයින් තොගයක් පුද්ගලයින් සිව්දෙනකු  අත්අඩංගුවට ගත් බව බොරලැස්ගමුව පොලීසිය පවසයි

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන "සුද්දා" යන අන්වර්ථ නාමයෙන් හඳුන්වන පුද්ගලයකු ඇතුළු සිවුදෙනකු බව පොලිසිය කියයි .

පොලීසියට ලද තොරතුරක් අනුව බොරලැස්ගමුව, පිල්ලෑව ප්‍රදේශයේ දී සිදු කළ වැටලීමකදී සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇත.

 



අදහස් (0)

ලක්ෂ හයක කුඩු සමග හතරක් අල්ලයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 553 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 716 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 295 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site