(බිමල් ශ්‍යාමන් ජයසිංහ )
පොලිස් විශේෂ කාර්ය බළකායේ විශේෂ වැටලීම් ඒකකය මගින් ග්‍රෑන්ඩ්පාස් මහවත්ත පාර ප්‍රදේශයේ නිවසක් වටලා හෂීස් කිලෝ 03 යි ග්‍රෑම් 926 ක් සමග වයස අවු. 34 ක පුද්ගලයකු අත්අඩංගුවට ගෙන ඇත.
නිවස තුළ තනන ලද විශේෂ රහස් බංකරයක සූක්ෂම ලෙස සගවා තබන ලද මෙම හෂීස් තොගයේ වටිනාකම රු. ලක්ෂ 40 කට අධික වේ.
තවද විද්‍යුත් තරාධියක් ජංගම දුරකථන 02 ක් අත්අඩංගුවට ගෙන ඇති අතර වයස අවුරුදු 34 ක් වන සැකකරු හා භාණ්ඩ වැඩිදුර විමර්ශන කටයුතු සඳහා පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය වෙත භාර දී ඇත.
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි
සීඝ‍්‍රයෙන් පරිවර්තනය වෙමින් පවතින ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත‍්‍රයට නායකත්වය දෙන හේමාස් රෝහලේ අලූත්ම හඳුන්වාදීම හේමාස් හෙල්ත් ප්ලස් ( Hemas Health P
ලක්ෂ 40 හෂීස් සමඟ අයෙක් අත්අඩංගුවට