(බිමල් ශ්‍යාමන් ජයසිංහ)

කළුතර දිස්ත්‍රික්කය පුරා  මහා පරිමාණයෙන්  කේරල ගංජා බෙදාහැරීමේ නිරත වූ කාන්තාවක් සහ පුද්ගලයෙක් බුලත්සිංහල කොබවක  ප්‍රදේශයේදී  සහ පයාගල කලමුල්ල  ප්‍රදේශයේදී  රුපියල් ලක්ෂ 20කට ආසන්න කේරල ගංජා තොගයක් සමඟ අත්අඩංගුවට ගත් බව  කළුතර කොට්ඨාස අපරාධ විමර්ශන අංශය කියයි.

එම සැකකරුවන් සමඟ කේරල ගංජා කිලෝ පහයි ග්‍රෑම්  100ක් පොලිසිය භාරයට ගෙන ඇත.