IMG-LOGO

ලංකාවට බේත් දෙන්න එ:ජා සංවිධානය සාකච්ඡා

(අංජුල මහික වීරරත්න)

ලාංකික ජනතාවට ප්‍රමාණවත් ආහාර සහ ඖෂධ ලබා දීම සඳහා එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සැලසුම් පිළිබඳව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සහ එක්සත් ජාතීන්ගේ මෙරටට නේවාසික සම්බන්ධීකාරක හනා සිංගර්-හැම්ඩි මහත්මිය අතර සාකච්ඡාවක් කොළඹ අග්‍රාමාත්‍ය කාර්යාලයේ දී පැවැත්විණි.

ශ්‍රී ලංකාව සඳහා වන "එක්සත් ජාතීන්ගේ ගෝලීය මානුෂීය අභියාචන සැලසුම" සම්බන්ධයෙන් මෙහිදී සාකච්ඡා කෙරුණු අතර ඉදිරි මාස හතරක් සඳහා ඩොලර් මිලියන 48කට ආසන්න මුදලක් රැස් කිරීමට එක්සත් ජාතීන්ගේ සංවිධානයේ අවධානය යොමු වී ඇතැයි අග්‍රාමාත්‍ය කාර්යාලය කියයි.

මෙලෙස රැස් කරන මුදලෙන් කෘෂිකාර්මික හා ආහාර සුරක්ෂිතතාව සඳහා ඩොලර් මිලියන 34.5 ක් ද, කාන්තාවන් සහ ළමයින් ගේ සෞඛ්‍ය සඳහා ඩොලර් මිලියන 8 ක් ද, පාසල් දරුවන්ට ආහාර වේලක් ලබා දීම ඇතුළුව ළමුන්ගේ ආරක්ෂාව සඳහා ඩොලර් මිලියන 4.8 ක් ද වෙන් කිරීමට සැලසුම් කර ඇත.



අදහස් (0)

ලංකාවට බේත් දෙන්න එ:ජා සංවිධානය සාකච්ඡා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 350 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි. 2025 ජුනි මස 25 84 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි.

xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි

නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී 2025 ජුනි මස 23 263 0
නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී

සීඝ‍‍්‍රයෙන් පරිවර්තනය වෙමින් පවතින ශ‍‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත‍‍්‍රයට නායකත්වය දෙන හේමාස් රෝහලේ අලූත්ම හඳුන්වාදීම හේමාස් හෙල්ත් ප්ලස් ( Hemas Health P

Our Group Site