
(අංජුල මහික වීරරත්න)
"එල් බෝඩ්" ගහගෙන යන ජනාධිපතිවරයකුගේ පාලනය යටතේ සමස්ත ආණ්ඩුවම "ගොංපාට්" එකක් වී ඇතැයි සමගි ජනබලවේගයේ මැද කොළඹ ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී මුජුබුර් රහුමාන් මහතා පැවසීය.
තමාට අත්දැකීම් නැතැයි පිළිගන්නා රටේ ජනාධිපතිවරයා ජනතාව සිය පුහුණුවීම් කටයුතු වෙනුවෙන් යොදා ගැනීම නිසා සමස්ත ලාංකික පරපුර අද පරීක්ෂනාගාරයක මීයන් සේ අනතුරකට භාජනය වී ඇතැයි කී මුජුබුර් රහුමාන් මහතා මේ පාලනය කැන්දාගෙන එන්නට උරදුන් සියලු නායකයන් එම අනතුරට වගකිව යුතු බවද සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේද කියන්නේ....
නිසි වැඩ පිළිවෙළක් ඇති මහජනතාව වෙනුවෙන් ඉන්න පුද්ගලයෙක් කිවුවා නම් කමක් නැහැ. ඔයාලා මෙතෙක් කල් මොනවද කලේ කියලා ජනතාව දන්නවා...
අපෝ දැක්කා ඔබලාගේ පාලන කාලය... හිතාගන්න පුළුවන් ඒ කාලේ කොරෝනා ආවානම්... රටම විනාශයි එක එකාට ඕන විදිහට ඉඳලා...
එල් බෝඩ් ජනාධිපතියි ගොන් පාට් ආණ්ඩුවයි අපිටනම් හොඳයි
එජාපය බිංදුවටම නන්නත්තාර වෙලා ඉන්න මෙයාලගේ දෙපැත්තෙන් බේරෙන කතා තමයි ඉවසන්න බැරි... මෙයාලා දැන් අවලංගු කාසි...
ජාතිවාදී සහ වහල්ලු ඉන්නකන් රටට අබ සරණයි..
එල් බෝඩ් වුණත් ඔයාලට වඩා නම් හොඳයි...
අපි මීයන් වුනේ අද, ඊයේ නෙවෙයි. පාර්ලිමේන්තුවේ ඉන්න ඔක්කොම අය කරපුවා වගේ ප්‍රතිඵල තමයි දැන් ගෙඩි පටින් හම්බ වෙන්නේ...
ශ්‍රී ලංකාවේ පැවැති තත්වය උඩ සුළු ජාතීන්ට අදහස් ප්‍රකාශ කිරීමට හෝ ප්‍රතිචාර දැක්වීමට හෝ අයිතියක් නැත....
අනේ ඔයාගේ කට ගැන අපි දන්නවා. ඔයාලා ආවත් ඔච්චර තමයි...
ඉක්මණටම කන්‍යාවියන් 72 ළඟට යන්න වාසනාව උදාවේවා...!!!
මෙයාලා දැන්... හික් මීයෝ වගේ... වගේ... නෙමෙයි, හික්මීයෝ බවට පරිවර්තනය කරයි තියෙන්නේ...
මෙයාගේ කතාව හරියට ඒගොල්ලෝ ගාව ඉන්නේ පළපුරුදු ජනාධිපතිලා වගේ. උපදෙසක් දෙන්න වත් පළපුරුදු හිටපු ජනපති කෙනෙක් ඔයගොඩේ ඉන්නවාද? හරිහමන් ඇමතිකමක්වත් නොකරපු කෙනෙක් ඔය පැත්තෙන් ජනාධිපතිකමට ඉල්ලන්නේ.