(ඉන්දිකා රාමනායක සහ සිතුම් චතුරංග)
මෙරට මුහුදු සීමාව ආක්‍රමණය කරමින් අනවසරයෙන් මසුන් ඇල්ලු ඉන්දීය ධීවරයන් 12 දෙනකු ඉන්දීය ට්‍රෝලර් යාත්‍රා දෙකක් සමඟ තලෙයිමන්නාරම මුහුදු තීරයේදී අත්අඩංගුවටගත් බව නාවික හමුදාව පවසයි.
නාවික හමුදාව පැවසූවේ මෙරට මුහුදු සීමාව උල්ලංඝනය කරමින් ඉන්දීය ධීවරයන් සිදුකරන මත්ස්‍ය ජාවාරම මැඩලීමට නාවික හමුදාව නිරන්තරයෙන් මෙහෙයුම් සිදුකරන බවයි.
නීති විරෝධීව ධීවර යාත්‍රා උපයෝගී කර ගනිමින් මසුන් ඇල්ලු ධීවරයන් පිරිසක් එලෙස අත්අඩංගුවට ගත් බවද නාවික හමුදාව සඳහන් කළේය.
නාවික හමුදා බාරයට ගත් ඉන්දීය ටෝලර් යාත්‍රා සහ ධීවරයන් ඉදිරි නීතිමය කටයුතු සඳහා මන්නාරම ධීවර පරීක්ෂක කාර්යාලය වෙත බාරදීමට නියමිත බවයි.
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
ලංකා සීමාවට පැන්න ඉන්දියාවේ 12ක් අල්ලයි