( මහින්ද නිශ්ශංක )
ලොකු ලුනු සහ අර්තාපල් ආනයන කිරීමේදී කිලෝවක් කිලෝවක් සඳහා පනවා තිබු රුපියල් 40 ක් වන විශේෂ භාණ්ඩ බද්ද බලපැවැත්වෙන කාල සීමාව අදින් අවසන් වුවද අද (01) සිට තවත් මසකින් දීර්ඝ කර ඇතැයි මුදල් අමාත්‍යංශය පවසයි.
ඉකුත් මැයි 01 වැනිදා පනවා තිබු මෙම බද්ධ අදින් (01) අවසන් වීමට නියමිතව තිබිණි.
තවමත් ලොකු ලුනූ අර්ථාපල් අස්වනු නෙලමින් පැවතීම හේතුවෙන් ගොවීහු ආරක්ෂා කිරීම සඳහා බදු කාලය දීර්ඝ කළ බවද අමාත්‍යංශය සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පසුගිය ආණ්ඩුව කල "වැරදි" වැඩක් මෙන්න මෙයාලත් අනුමත කරලා. දෙයියෝ සාක්කි!