
(නිමල කොඩිතුවක්කු)
රාජ්‍ය සහ පෞද්ගලික අංශ දෙකහිම ඉදිකිරීම් දැඩි අර්බුදයකට පත්ව ඇතැයි ශ්‍රී ලංකා ජාතික ඉදිකිරීම් සංගමය පවසයි.
වැලි, ගල්, යකඩ ඇතුළු අමුද්‍රව්‍ය මිල සීඝ්‍රයෙන් දරාගත නොහැකි ලෙස ඉහළ ගොස් ඇතැයිද එහි සභාපති එම්. ඩරින්ටන් පෝල් මහතා පැවසීය.
මේ සම්බන්ධයෙන් රජය වහාම අවධානය යොමු කර යම් වැඩපිළිවෙළක් සකස් කළ යුතු බවත් සභාපතිවරයා පැවසිය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd