තරිඳු ජයවර්ධන
අපරාධ පරීක්ෂණ දොපර්තමේන්තුවේ සමූහ මංකොල්ල විමර්ශන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක නිශාන්ත සිල්වා මහතාට පොලිස්පතිවරයා ලබා දුන් ස්ථානමාරුව පොලිස්පතිවරයා විසින්ම අද අහෝසි කර තිබේ.
මාධ්‍යවේදීන් ඝාතනය කිරීම, පැහැරගෙන යෑම ඇතුළු බරපතල ගණයේ අපරාධ රැසක් සම්න්ධයෙන් විමර්ශන පවත්වන මෙම නිලධාරියාගේ ස්ථාන මාරුවට එරෙහිව ශ්‍රී ලංකා තරුණ ජනමාධ්‍යවේදින්ගේ සංගමය ඊයේ පොලිස් කොමිසමට පැමිණිලි කළ අතර වෘත්තීය ජනමාධ්‍යවේදීන්ගේ සංගමය සහ නිදහස් මාධ්‍ය ව්‍යාපාරය මාධ්‍ය නිවේදන මගින් ස්ථාන මාරුව හෙළා දැක්කේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වෘත්තීය ජනමාධ්‍යවේදීන්ගේ සංගමය සහ නිදහස් මාධ්‍ය ව්‍යාපාරයට මගේ ප්‍රණාමය!
කවුරු මොනවා කිව්වත් මේක තමය් රාජපක්ෂ පාලනයේ සහ යහපාලනයේ වෙනස.
ඕක රජයේ සේවකයින්ට කතා කරන්න තරම් වත් දෙයක් නොවෙයි. අදාළ දෙපාර්තමේන්තු ලොක්කා දෙන ස්ථානමාරු එයාම වෙනස් කරනවා. ඒක රජයේ සේවයේ සාමාන්‍ය දෙයක්... ඉස්සර නම් ස්ථාන මාරු ලැබූ සේවකයාගේ ඉල්ලීම මත දෙනලද ස්ථාන මාරුව වෙනස් කරනවා. දඬුවමක් සඳහා දෙන ස්ථාන මාරුවක් නම් අභියාචනා සලකන්නේ නැත. දැන් කාලයේ නම් රටේ ඉන්න හාල්පාරුවන් කෑගසුවාමත් දීපු ස්ථාන මාරු නවතා දමනවා. එ්කයි හිටපු රජයේ සේවකයින් හැටියට අපි කියන්නේ පරිපාලනය බලුනකුටට ගිහිල්ලා කියලා...
ඕක රජයේ සේවකයින්ට කතා කරන්න තරම් වත් දෙයක් නොවෙයි. අදාළ දෙපාර්තමේන්තු ලොක්කා දෙන ස්ථානමාරු එයාම වෙනස් කොරනවා. ඒක රජයේ සේවයේ සාමාන්‍ය දෙයක්. ඉස්සරනම් ස්ථාන මාරු ලැබූ සේවකයාගේ ඉල්ලීම මත දෙන ලද ස්ථාන මාරුව වෙනස් කරනවා. දඬුවමක් සඳහා දෙන ස්ථාන මාරුවක් නම් අභියාචනා සලකන්නේ නැත. දැන් කාලයෙනම් රටේ ඉන්න හාල්පාරුවෝ කෑගසුවාමත් දීපු ස්ථාන මාරු නවතා දමනවා. එකයි හිටපු රජයේ සේවකයෝ හැටියට අපි කියන්නේ පරිපාලනය බලුනකුටට ගිහිල්ලා කියලා.
අනෙක් අයත් තමාගේ වැරදි පිලිගෙන නිවැරදි වෙනවා නම් රටට යහපතක්වේවි!!!!!!
දේශපලයන්ගේ රූකඩයක් වූ පොලිස්පති ලා ඉන්නකොට මෙහෙම තමයි.
පොලිස්පතිතුමනි, මිනීමැරුම් දඬුවම් විඳින දුමින්ද සහ තංගල්ලේ සභාපති යන දෙදෙනාට ළඟදීම විශේෂ සමාවක් ලැබේ යයි කතාවක් තිබෙනවා. මෙය සත්‍යක්ද?
මහින්දලා මෙච්චර අමාරුවෙන් බලය අල්ල ගන්න හදන්නේ මොකටද කියල දැන් මහජනතාවට තේරෙනවා ඇති නේද
මේ දෙගොල්ලම කරන්නේ එකම රඟපෑමක්
19 වැනි සංශෝධනය නිසා තමයි මෙවැනි දේ කරන්න හැකි වුණේ...