
(ඩී.ජී.සුගතපාල)
රුහුණු විශ්වවිද්‍යාලයේ උප කුලපතිවරයා අද (15) සිට නැවත දැනුම් දෙනතුරු මානව ශාස්ත්‍ර පිඨයේ සහ සමාජ විද්‍යා පීඨයේ දෙවන වසර සිසුන් දෙදෙනෙකුගේ පන්ති තහනම් කර තිබේ.
පෙරේදා (13) මෙම පීඨවල දෙවන වසර සිසුන් සඳහා පවත්වන ලද විභාගයට පෙනී නොසිටින ලෙස අනෙකුත් සිසුන්ට දැන්වීම සහ එය සංවිධානය කිරීම සම්බන්ධයෙන් මෙසේ පන්ති තහනම් කර ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපගේ අදහස්වලට අන්තරේ ඉන්න "මෝඩ තඩියන්" නම් විරුද්ධව අපගේ දෙමාපියන්ටද පිං අනුමෝදම් කරනු ඇත. නමුත් කිවයුතු දෙය කිවයුතුමයි. පළමුව මොවුන් දෙදෙනාගේ සියලු "භාවයන්" සදහටම නැතිකර පන්නා දැමිය යුතුමයි. මොවුන් දෙදෙනා අනෙකුත් සියලුම සිසුන් නොමග යැවීමට තරම් නිවටයන් වීම මෙන්ම මොවුන් කෙසේ සරසවිවලට තේරුණාද යන්නද ගැටලුවකි. කවුරු කෙසේ කීවත් මොවුන් දෙදෙනා යන එන මං නැති කළුකුමාර දිෂ්ඨියට අදාළ අය බව නම් ස්ථිරයි. මක්නිසාදයත් ඔවුන්ට සැමවිටම අවශ්‍ය වන්නේ සියලුම සරසවිවල දරුවන් "දියව් දියව්" කියමින් රටේ සියලුම පුරවැසියන්ට වදයක්, කරදරයක් වන ලෙස මහමග රස්තියාදු ගැසීමය. ඇත්තෙන්ම මේ දෙදෙනාගේ ඒ ඒ දෙමාපියන්ට නිදහසේ හුස්ම ගැනීමටවත් වාසනාවක් නැහැ පව් ඒ දෙමාපියන්... මුන් දෙදෙනාගේ සරසවියේ මෙතෙක් පැවති විභාගවල ප්‍රතිඵල බැලීමෙන්ද මුන් දෙදෙනා අම්බරුවන් බව සනාථ කරගත හැක. මෙය හොඳ අවස්ථාවක් අන්තරේ ඉන්න විභාග අසමත් වෙවී.. වේලිවේලි ඉන්න කසිප්පු කාරයින්ට පාරේ කෑමොර දෙන්න දියව් දියව්... අපේ අහිංසක මෝඩයන් දෙදෙනා වහාම සරසවියට ගනිව්... කියමින් ගොන් පාට් රඟපෑමට තමයි දන්නේ...