IMG-LOGO

2025 අගෝස්තු මස 09 වන සෙනසුරාදා


රුසියාව එක්සත් ජනපද නියෝජ්‍ය තානාපති නෙරපයි

රුසියාව  එක්සත් ජනපද නියෝජ්‍ය තානාපති බාර්ට්ල් ගොර්මන් මොස්කව් නුවරින් නෙරපා හැර ඇති බව රුසියා රාජ්‍ය දෙපාර්තමේන්තුව බ‍්‍රහස්පතින්දා තහවුරු කළේය.

රුසියාව ඉල්ලා සිටින ආරක්ෂක යෝජනා සහ ඇපකර පිළිබඳ වොෂින්ටනය රුසියාවට යවන ලද ලිඛිත ප‍්‍රතිචාරයට පෙරළා රුසියාවෙන් ප‍්‍රතිචාරයක් ලැබී ඇති බව ඇමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව ප‍්‍රකාශ කිරීමෙන් ටික වෙලාවකට පසු රුසියාව මෙසේ  තානාපතිවරායට පමණක් දෙවැනි ඇමෙරිකානු රාජ තාන්ත‍්‍රිකයා රටින් පිටුවහල් කර ඇත.

මධ්‍යම හා නැගෙනහිර යුරෝපයෙන් හමුදා ඉවත් කර ගන්නා ලෙස රුසියාව එක්සත් ජනපදයට ප‍්‍රකාශ කළ බව රාජ්‍ය ප‍්‍රවෘත්ති ඒජන්සියක් බ‍්‍රහස්පතින්දා ප‍්‍රකාශ කළේය.

රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් පැවසුවේ රුසියාවට යුද්ධයක් අවශ්‍ය නැතත් යුක්රේනය නේටෝ සංවිධානයට බඳවා නොගන්නා බවට සහතිකයක් ඉතා ඉක්මනින් අවශ්‍ය බවයි ඇමෙරිකාව සහ නේටෝ සංවිධානය යුක්රේනයට යුද සැපයුම් ලබාදීම නතර කළ යුතු බවද යුක්රේන දේශ සීමා අසල රුසියානු හමුදා රඳවා ඇත්තේ තම රටේ ආරක්ෂාවට බවත් එම හමුදා ඉවත් කරගැනීමට ප‍්‍රථම තමන්ට සහතිකයක් අවශ්‍ය බව ඔහු වැඩි දුරටත් ප‍්‍රකාශ කළේය.

(විමුක්ති එස් රුද්‍රිගු රොයිටර්ස්)

 



අදහස් (1)

රුසියාව එක්සත් ජනපද නියෝජ්‍ය තානාපති නෙරපයි

Rohana Thursday, 17 February 2022 10:06 PM

බලවතකු තවත් බලවතකු සමග යුද ප්‍රකාශ කරනවිට දුබලයින්ට සිදුවන්නේ පැත්තක් නොගෙන නිකම්ම බලාගෙන සිටීමයි. හැබැයි යුද්ධයක් ඇතිවුණත් එහි ප්‍රතිවිපාකවලට දුබල රටවලටත් මුහුණදීමට සිදුවීම කණගාටුවට කරුණක්...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 419 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 310 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 483 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

Our Group Site