(ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය)
අකුරණ සංචාරක හෝටලයක ලැගුම් ගෙන සිටි රුසියන් ජාතික කාන්තාවකට අයත් ගමන් බෑගයක් තුළ තිබූ රුපියල් ලක්ෂ දෙකක් පමණ වටිනා ජංගම දුරකථනයක් සහ රුපියල් 112,000 මුදලක් කිසියම් පුද්ගලයකු සොරාගෙන ගොස් ඇති බව පොලිසිය පවසයි.
රුසියන් ජාතික සංචාරක කාන්තාව ලැගුම්ගෙන සිටි හෝටලයේ කළමනාකරු මේ බව පෙරේදා 25 පොලිසියට පැමිණිලි කර ඇත.
මේවා සොරාගෙන ගිය සැකකරු ගැන තොරතුරු අනාවරණය කරගෙන ඔහු අත්අඩංගුවට ගැනීමට පොලිසිය පුළුල් පරික්ෂණ ආරම්භ කර ඇත.
2025 දෙසැම්බර් මස 18
490
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
259
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1054
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
රුසියන් කතගේ දේපළ සොරගෙන