
(අංජුල මහික වීරරත්න)
එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා සහ එක්සත් ජාතීන්ගේ නේවාසික සම්බන්ධීකාරක මාර්ක්-ඇන්ඩ්‍රේ ෆ්‍රැන්චේ මහතා අතර හමුවක් කොළඹදී සිදුවිය.
එක්සත් ජාතික පක්ෂයේ ඉදිරි වැඩසටහන් ඇතුළුව රටේ දේශපාලන තත්ත්වය සම්බන්ධයෙන් රුවන් විජයවර්ධන මහතා මෙහිදී එක්සත් ජාතීන්ගේ නේවාසික සම්බන්ධීකාරක වරයාට කරුණු පැහැදිලි කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මිනිස්සුත් එක්ක කිසිම සම්බන්ධ කමක් නැති එජාප නායකයෝ මේ. 88/89 කරපු දේවල්වලට නැවත එජාපයේ කිසිම දවසක බලයට එන්නෑ...